Government Hospital වල ලොකු සීන් ඇයි බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සුදු ඇදන් ඉන්න සුළු සේවකයින් ලෙඩ්ඩුන්ට බනින හැටි බලපල්ලකො. පව් බං.

    ගොඩක් ලෙඩ උන් කියන ලෙඩෙ නෙමෙයි බං. අපරාදෙ බඩ ගාලා ගාලා අන්තිමට කාලෙ කාලා විතරයි.

    අල්ට්‍රා ස්කෑන් මැශින් කැඩිලා ද බලන උන් හරියට බලන්නෙ නැද්ද මන්දා. පිටින් කරන්න වෙනවා හරි රිපොට් එකක් ඕනි නම්.

    ඉස්පිරිතාල වචන පහක් කතා කරන්නෙ නැති ඩොකා පිටින් චැනල් කරාම හොදට කතා කරනවා, ලෙඩෙ ගැන කියනවා.

    ඉන්සුවරන්ස් එකක් දාලා තියා ගනිල්ලා, ඉස්සරහට ආන්ඩුවේ ඉස්පිරිතාල වලට යන එක බොරු වැඩක් වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Meanwhile insurance

    Code:
    https://www.facebook.com/sashika.senarath/posts/pfbid02kdKtaGrmrLbFEQkLKFK3zuhLBZeeKviXLSWkFnzAP5vK7zemrijCMwD84bHhcJFCl
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මේවට ප්‍රධානම හේතුව මිනිස්සුන්ගෙ ඔලුවෙ නෑ අපේ සල්ලි වලින් තමයි මේ හැමදේම වෙන්නෙ කියල. ඒක හරියට ඔලුවට යන්න කාටවත් බදු ගෙවනව කියන Feel වෙන්නෙ නෑ ඔක්කොම වක්‍ර බදු තියෙන නිසා. හරියට මිනිස්සු දැනගන්න ඕන තමන්ගෙ බදු වලින් මේ ඔක්කොම රන් වෙන්නෙ කියල අන්න ඒ ෆීලිං එක දැනුන දවසට නිකංම මේක හරි යයි. මොකද එතකොට උන් මිනිස්සුන්ගෙ සැබෑම සේවකයො වෙනව. මිනිස්සුම අවශ්‍ය විදියට බැනල හදාගනියි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ලංකාවේ ලොකු ලයින් නැති ආයතන මොනවද කියමු බලන්න, දැන ගන්නත් එක්ක.
     
    • Like
    Reactions: Nuwan Gimhana

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මේවට ප්‍රධානම හේතුව මිනිස්සුන්ගෙ ඔලුවෙ නෑ අපේ සල්ලි වලින් තමයි මේ හැමදේම වෙන්නෙ කියල. ඒක හරියට ඔලුවට යන්න කාටවත් බදු ගෙවනව කියන Feel වෙන්නෙ නෑ ඔක්කොම වක්‍ර බදු තියෙන නිසා. හරියට මිනිස්සු දැනගන්න ඕන තමන්ගෙ බදු වලින් මේ ඔක්කොම රන් වෙන්නෙ කියල අන්න ඒ ෆීලිං එක දැනුන දවසට නිකංම මේක හරි යයි. මොකද එතකොට උන් මිනිස්සුන්ගෙ සැබෑම සේවකයො වෙනව. මිනිස්සුම අවශ්‍ය විදියට බැනල හදාගනියි.
    aniwaryen well said.
     
    • Like
    Reactions: chami2015

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    සුදු ඇදන් ඉන්න සුළු සේවකයින් ලෙඩ්ඩුන්ට බනින හැටි බලපල්ලකො. පව් බං.

    ගොඩක් ලෙඩ උන් කියන ලෙඩෙ නෙමෙයි බං. අපරාදෙ බඩ ගාලා ගාලා අන්තිමට කාලෙ කාලා විතරයි.

    අල්ට්‍රා ස්කෑන් මැශින් කැඩිලා ද බලන උන් හරියට බලන්නෙ නැද්ද මන්දා. පිටින් කරන්න වෙනවා හරි රිපොට් එකක් ඕනි නම්.

    ඉස්පිරිතාල වචන පහක් කතා කරන්නෙ නැති ඩොකා පිටින් චැනල් කරාම හොදට කතා කරනවා, ලෙඩෙ ගැන කියනවා.

    ඉන්සුවරන්ස් එකක් දාලා තියා ගනිල්ලා, ඉස්සරහට ආන්ඩුවේ ඉස්පිරිතාල වලට යන එක බොරු වැඩක් වෙනවා.

    Gov නම් හැම එකාගෙම ලොකු සීන් තමා බලපන්කො ඔෆිස් එකකට ගිහින් , Gov Bank එකකට ගිහින් උන්ගේ සල්ලි ගන්න ගියා වගේ කතාව.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Gov නම් හැම එකාගෙම ලොකු සීන් තමා බලපන්කො ඔෆිස් එකකට ගිහින් , Gov Bank එකකට ගිහින් උන්ගේ සල්ලි ගන්න ගියා වගේ කතාව.
    Gov withara da? Samahara welawata private bank ita anthayi. (loan wage ganiddi kiyanne ekak, karanne tawa ekak)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    අඩු කුලේ කලු කැත කොට සිංහලු පිනට බේත් ගන්න යන නිසා :)
     
    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    එක තමා insurance ක්‍රීමයක් හදුවා නම් හරි එතකොට රජයටත් ආදායම් එනවා, මිනිස්සුන්ටත් හොද සෙවයක් ලබා ගන්න පුලුවන් :yes: , නිකම් බොරුවම තමා මේ 3rd class රටවල කරන්නේ

    free government hospital ටිකකුත් රන් කරන්න වෙයි මොකද insurance නැති අය නැත්නම් පාරේ මැරෙයි :eek:
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,325
    1,700
    113
    Gotham City 👁
    ඔය මම පොඩි අවුරුදු 5-8 දි කාලේ Wheezing එක හැදිලා නුවර මහා ඉස්පිරිතාලෙකට ගෙනිච්චාලු (අම්මා කියන්නේ) එතන හිටපු මිනි කෙනෙක් Wheezing හැදුන අයට දෙන nebulizer එක තද කරගෙන මුනට ඔබාගෙන ඉන්නවලු හුස්ම ගන්නත් නොදී, අම්මා කියද්දි පුතාට අමාරුයි නේද කියද්දී එතන හිටපු අඩු කුලේ nurse සැර කර කර බයිනවලු, මේක පොඩි දෙයක් මීටත් වැඩිය දේවල් අන්ඩුවේ ඉස්පිරිතාල වල වෙනවා ඇති, එදයින් පස්සේ නම් මහා ඉස්පිරිතාල ගියේ නැහැ private තමා යන්නේ.

    දන්නවානේ ඔය ලංකාවේ දොස්තර උන ගහපු එවුන්ගේ හැටි, වැඩි හරියක් දොස්තරලා, nurse වේලා තියෙන්නේ මිනිස්සුන්ට බෙහෙත් කරන්න නෙවෙයි සල්ලියි, ගරු නම්බු වලටයි, එක ඉතින් මේ සමාජයෙ පොඩි කාලේ ඉදම්ම ඔලුවට දාන දෙයක්.
     
    Last edited: