පොන්ස්...උඹ පිරිමියෙක් නම් ඔය දෙකම කරපන්.. මමත් sliit... මගේ යාළුවෝ හිටියා කැලණි, ucsc, පේරා...ඉන්න ගමන් අපේ එක කරපු.. අද උන ප්රොජෙක්ට් මැනේජර්ලා.. අනික් උන් රට. හොඳ පඩි යකෝ... educational qualifications උපරිමයි... ගවන්මන්ට් යන්න පුළුව්න් නම් ඒකත් කරපන් ... ප්රයිවට් එකත් කරඔඅන්.. උඹට 35ක් වගේ වෙනකොට තේරෙයි... ඔය ඩිග්රී දෙකම කරලා මාස්ටර් කරපන්... සඳ මෝල්.. යාළුවෝ ඔක්කොම ගොඩ ගිහින් ඉන්නේ.. කට්ට කාපන් මල්ලි.. ජය!
