GPS for Windows Phones

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මගේ ළඟ තියෙන්නේ නොකියා ලුමියා windows phone එකක් . මට මේකට GPS Navigator එකක් දාගන්න ඕනේ. මම දැක්ක ගොඩක් ඒවා තියනවා නමුත් ඒවා ගුගල් එකේ වගේ පාරවල් වල නම් කියන්නේ නැහැ voice එකෙන්. නමුත් මගේ යාලුවෝ ඇපල් ෆෝන් එකේ ගුගල් Navigator එක පාවිච්චි කරනවා.

උදාහරණය විදිහට අපි හොස්පිටල් පාරට වාහනේ දැම්මම ගුගල් අක්ක කටහඩින් කියනවා දැන් ඔයා යන්නේ හොස්පිටල් පාරේ කියලා. මට Windows Phones එකට හරියන ගුගල් app එක කියපල්ලකෝ.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,955
    7,273
    113
    Kotahena
    rate janadipathi computer ekaka wada karaganna danneth nathi kota thopita mona navigation da toyyo? Indian jarawak daganin mokak hari