GPS System for Vehicle

Palihawadana1990

Well-known member
  • මචන්ලා...

    මට ලොකු උදවුවක් ඕන.... මම ප්‍රියස් එකක් ගත්තා පොඩි ලීස් එකක් දාල.. මම හිතාගෙන ඉන්නේ ඒක රෙන්ට් එකට දාන්න.... ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මට වාහනේට GPS System එකක් හයි කරන්න ඕන....

    මට දැනගන්න ඕන හොද Location එක 10m වත් දෙන, තව Advance Option තියෙන GPS System එකක් කීයක් විතර වෙයිද, මීගමු අවට ඒව හයි කරන්න තැනක් තියෙනවද?? කීයක් විතර යාවිද වැඩේට....

    ඒ ක්‍රමය සාර්තක වේවිද??