GPS track

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    oka bluetooth ekak wenna one, realtime 4G gps tracker ekak 5000+
    video eke penwanawa sim ekak danna thiyenawa kiyala...

    ඕක් පොරගෙ ඇඟේ ගහන්න්ද යන්නෙ මාමේ
    iskoledi vitharai inna than balaganna...
    ------ Post added on Feb 14, 2025 at 9:36 AM

    Airtag set wenne nedda?
    Okta sim ekl danAirtag kiyanne monawada?
    ------ Post added on Feb 14, 2025 at 9:37 AM

    man Bike ekakata ekak nam genawa
    mokakda gatte?
    ------ Post added on Feb 14, 2025 at 9:38 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    airtag එක ඔය වගේ ට්‍රැකින් වැඩකට හරියන්නෙ නැහැ
    එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්‍රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ ෆීචර් එක ඇත්තටම iPhone නෙමයි සමහර Android phone වලත් තියනවා. Apple + Google collaborate වෙලා හදලා තියෙන්නෙ, සමහර රටවල කෙල්ලොන්ගෙ බෑග් වල එහෙම Air tag අලවලා උන්ගෙ ගෙවල් තියන තැන් හොයාගන්න සමහරු ඕක යූස් කරලා තියනවා ඒක නතර කරන්න ඕන නිසා ඔය ෆීචර් එක දුන්නෙ.
    (Android phone එක්ක air tag එක වැඩ නැහැ නමුත් එක දිගට ට්‍රැක් කරනවා නං warning එක Android වලත් එනවා iPhone වලත් එනවා)

    Screenshot 2025-02-14 at 10.27.44 PM.png
    Screenshot 2025-02-14 at 10.28.04 PM.png
     
    • Like
    Reactions: nooby and netnet

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka
    airtag එක ඔය වගේ ට්‍රැකින් වැඩකට හරියන්නෙ නැහැ
    එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්‍රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ ෆීචර් එක ඇත්තටම iPhone නෙමයි සමහර Android phone වලත් තියනවා. Apple + Google collaborate වෙලා හදලා තියෙන්නෙ, සමහර රටවල කෙල්ලොන්ගෙ බෑග් වල එහෙම Air tag අලවලා උන්ගෙ ගෙවල් තියන තැන් හොයාගන්න සමහරු ඕක යූස් කරලා තියනවා ඒක නතර කරන්න ඕන නිසා ඔය ෆීචර් එක දුන්නෙ.
    (Android phone එක්ක air tag එක වැඩ නැහැ නමුත් එක දිගට ට්‍රැක් කරනවා නං warning එක Android වලත් එනවා iPhone වලත් එනවා)

    View attachment 246716 View attachment 246717
    100% on point. Hebei oka bypass karanna puluwan method ekak dala thibba. Airtag eka galawala podi modification ekak karanna tyenne.
    Beep sound eka ena keelath galawala danna puluwan.
    Ahema unith one of the best tracking device.

    Tawa item ekak thibba rc drones track karanna use karana. Dan nama mathaka ne bn. 130$ wage range eke thibbe. Supiri item eka.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    airtag එක ඔය වගේ ට්‍රැකින් වැඩකට හරියන්නෙ නැහැ
    එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්‍රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ ෆීචර් එක ඇත්තටම iPhone නෙමයි සමහර Android phone වලත් තියනවා. Apple + Google collaborate වෙලා හදලා තියෙන්නෙ, සමහර රටවල කෙල්ලොන්ගෙ බෑග් වල එහෙම Air tag අලවලා උන්ගෙ ගෙවල් තියන තැන් හොයාගන්න සමහරු ඕක යූස් කරලා තියනවා ඒක නතර කරන්න ඕන නිසා ඔය ෆීචර් එක දුන්නෙ.
    (Android phone එක්ක air tag එක වැඩ නැහැ නමුත් එක දිගට ට්‍රැක් කරනවා නං warning එක Android වලත් එනවා iPhone වලත් එනවා)

    View attachment 246716 View attachment 246717
    google location sharing hariyanne nadda machan me wadeta ?