gps tracker

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,313
    11,665
    113
    🤍
    thopi vehicle walata hai karalada tiyenne ?


    prayojanayak tiynwd ?

    monawada hoda ewa ?

    Bike ekkt hai krnda?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,661
    113
    issara hire duwana wahana thibba ewata nan hai krala thiyenawa. personal duwana ewata hai krla na
     
    • Like
    Reactions: Psiko

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Garmin Aloha කියලා unit එකක් තියනවා එක නම් පට්ට. අපේ මවගේ පරණ වාහනේ ගහල තිබ්බා ඔයින් එකක් මට මතක විදියට 🤔🧐
     
    • Love
    Reactions: Psiko

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    AKSH GPS
    අවුරුදු 4 ක් වගේ use කලා අවුලක් නෑ. තියන තැන මීටර් (10m වගේ) කිහිපයක් එහෙ මෙහෙ වෙලා පෙන්නවා වෙලාවකට. ගොඩක් වෙලාවට තිතටම හරි.
     
    • Love
    Reactions: Psiko