GR පටන් ගද්දිම Tax Reduction එකක් කරේ ඇයි ?

cat123

Well-known member
  • Sep 25, 2007
    2,707
    4,458
    113
    2019 චන්දෙදි ඉස්සරට වේවි කියල හිතපු දේවල් දෙකක් තිබ්බා. එකක් GR එයා දීපු කරන්න බැරි බලාපොරුත්තු වලම ගොදුරක් වෙනවා කියල. අනිත් එක කපුටයි මයිනයි control එක ගන්නවා කියන එකයි.

    හැබැයි මෙච්චර magnitude එකකින් වැඩ අනයි කියල හිතුවෙත් නෑ, මිනිස්සුත් මේ විදියට විරුද්ද වෙයි කියල හිතුවෙත් නෑ.

    වැරදිච්ච උපකල්පනයකුත් තිබ්බා. මම හිතුවා පි.බී. ජයසුන්දරට අර්බුධය පොඩ්ඩක් හරි tackle කරලා මොනවා හරි කර ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි එයා පටන් ගද්දිම Tax Reduction එකක් කරේ ඇයි කියලා දෙයියෝ තමා දන්නේ.
     
    • Like
    Reactions: bonty89 and 2osama

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,892
    8,254
    113
    ගෝට ආවෙ ලොකු බහුතරයකින්.. ජනප්‍රියත්වය උඩින්ම තියෙන මුල් කාලෙ අමිහිරි තීරණ ටික අරගෙන පස්සෙ චන්ද ලංවෙනකොට ආර්ථිකය ස්තාවර කරන්න ට්‍රයි කලා.. බදු අඩුකිරීම්, කාබනික කේස් එන්නෙ ඒ විදියට ඒ වෙනකොට ආර්ථික වර්ධනය සීයට දෙකට තුනට බැහැල තිබ්බෙ.. බදු අඩුකිරිල්ලෙ මූලික අරමුණ උනේ කොරෝන්ස් නිසා අවපාතයක හිටපු බිස්නස් ටික නග්ගල economical stimulation ගන්න.. ඒක තදබල විදියට අසාර්ථක උනා.. හේතුව කොරෝන නිසා දීර්ඝ ලොක්ඩවුන් වලට යෑම නිසා ව්‍යාපාරය හිතපු විදියට වර්ධනය නොවුනා විතරක් නෙමෙයි කොරෝන සහන වලට රාජ්‍ය වියදම් වැඩිවෙලා අය වැය පරතරය සෑහෙන වැඩි උනා එව්ව පියවන්න සල්ලි අච්චු ගැහුව ප්‍රතිපලේ උද්ධමනය.. සංචාරක අඩූඋනා ප්‍රේශන අඩු උනා.. රට අපායට වැටුනා
    🙂
     
    • Like
    Reactions: vito and dog123

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටැක්ස් අඩු කරපු එක ඉන්වෙස්ට්මන්ට් වැඩි කරන්න හොඳයි, නමුත් මීට කලින් ආණ්ඩුවේ රාජ්‍ය සේවක පඩි වැඩි කිරීමෙන් බලාපොරොත්තු වුනෙත් ඉතිරි කිරීම් වැඩි කරන්න, රට ඇතුළේ වෙළඳාම දියුණු කරන්න, නමුත් සිංහලු කලේ ලීසිං කරලා වාහන ගත්ත එක.ඉතින් ටැක්ස් අඩු කිරීම නොකළ යුතුව තිබුන, ආණ්ඩු කරන එවුන් කලින් පාඩම ඉගෙන ගෙන නැහැ. ඉතින් කියන්න තියෙන්නේ මෝඩ තීරණ නිසා රට වැනසුන කියල තමයි.
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    2019 චන්දෙදි ඉස්සරට වේවි කියල හිතපු දේවල් දෙකක් තිබ්බා. එකක් GR එයා දීපු කරන්න බැරි බලාපොරුත්තු වලම ගොදුරක් වෙනවා කියල. අනිත් එක කපුටයි මයිනයි control එක ගන්නවා කියන එකයි.

    හැබැයි මෙච්චර magnitude එකකින් වැඩ අනයි කියල හිතුවෙත් නෑ, මිනිස්සුත් මේ විදියට විරුද්ද වෙයි කියල හිතුවෙත් නෑ.

    වැරදිච්ච උපකල්පනයකුත් තිබ්බා. මම හිතුවා පි.බී. ජයසුන්දරට අර්බුධය පොඩ්ඩක් හරි tackle කරලා මොනවා හරි කර ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි එයා පටන් ගද්දිම Tax Reduction එකක් කරේ ඇයි කියලා දෙයියෝ තමා දන්නේ.
    Everything boils down to money putha.

    So lower taxes --> higher saving --> bayyo/toyyo/jeppo happy --> api okommo bayyo
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,840
    3,798
    113
    ගෝට ආවෙ ලොකු බහුතරයකින්.. ජනප්‍රියත්වය උඩින්ම තියෙන මුල් කාලෙ අමිහිරි තීරණ ටික අරගෙන පස්සෙ චන්ද ලංවෙනකොට ආර්ථිකය ස්තාවර කරන්න ට්‍රයි කලා.. බදු අඩුකිරීම්, කාබනික කේස් එන්නෙ ඒ විදියට ඒ වෙනකොට ආර්ථික වර්ධනය සීයට දෙකට තුනට බැහැල තිබ්බෙ.. බදු අඩුකිරිල්ලෙ මූලික අරමුණ උනේ කොරෝන්ස් නිසා අවපාතයක හිටපු බිස්නස් ටික නග්ගල economical stimulation ගන්න.. ඒක තදබල විදියට අසාර්ථක උනා.. හේතුව කොරෝන නිසා දීර්ඝ ලොක්ඩවුන් වලට යෑම නිසා ව්‍යාපාරය හිතපු විදියට වර්ධනය නොවුනා විතරක් නෙමෙයි කොරෝන සහන වලට රාජ්‍ය වියදම් වැඩිවෙලා අය වැය පරතරය සෑහෙන වැඩි උනා එව්ව පියවන්න සල්ලි අච්චු ගැහුව ප්‍රතිපලේ උද්ධමනය.. සංචාරක අඩූඋනා ප්‍රේශන අඩු උනා.. රට අපායට වැටුනා
    🙂

    සරලව ආර්ථික උපායමාර්ගන්ට අදාල පුරෝකතන අසාර්ථක උනා
    🙂

    ekata thama fail kiyanne
    🤣
    😊
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පචකොටා පටන් ගද්දි ලිසිo සහන දෙනව, ණය සහන දෙනව, සුලු විවසායකයන්ට පොලි රහිත ණය දෙනව, සහන දෙනව ,තෙල් ගෑස් විදුලි බිල් අඩු කරනව,
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කැම්පේන් එකට ඉතිහාසේ වැඩිම වියදමක් දරල තියෙන්නේ පොහොට්ටුවේ. ඒවාට සල්ලි නිකන් එන්නේ නෑ.. දම්මිකලට නුෂාඩ් ට වාසි අරන් දෙන්න තමයි tax අඩු කලේ.. වෙන පුකේ අමාරුවකට නෙවේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    පචකොටා පටන් ගද්දි ලිසි සහන දෙනව ණය සහන දෙනව සුලු විවසායකයන්ට පොලි රහිත ණය දෙනව සහන දෙනව තෙල් ගෑස් විදුලි බිල් අඩු කරනව,
    අලුත් සහනයක්ද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කැම්පේන් එකට ඉතිහාසේ වැඩිම වියදමක් දරල තියෙන්නේ පොහොට්ටුවේ. ඒවාට සල්ලි නිකන් එන්නේ නෑ.. දම්මිකලට නුෂාඩ් ට වාසි අරන් දෙන්න තමයි tax අඩු කලේ.. වෙන පුකේ අමාරුවකට නෙවේ.
    :yes::yes:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    2019 චන්දෙදි ඉස්සරට වේවි කියල හිතපු දේවල් දෙකක් තිබ්බා. එකක් GR එයා දීපු කරන්න බැරි බලාපොරුත්තු වලම ගොදුරක් වෙනවා කියල. අනිත් එක කපුටයි මයිනයි control එක ගන්නවා කියන එකයි.

    හැබැයි මෙච්චර magnitude එකකින් වැඩ අනයි කියල හිතුවෙත් නෑ, මිනිස්සුත් මේ විදියට විරුද්ද වෙයි කියල හිතුවෙත් නෑ.

    වැරදිච්ච උපකල්පනයකුත් තිබ්බා. මම හිතුවා පි.බී. ජයසුන්දරට අර්බුධය පොඩ්ඩක් හරි tackle කරලා මොනවා හරි කර ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි එයා පටන් ගද්දිම Tax Reduction එකක් කරේ ඇයි කියලා දෙයියෝ තමා දන්නේ.
    Per my knowledge, the tax cut was pre-planned at the request of well-established business people, affirming their support for GR.
    Company owners like Dammika (Valible, Heylese)
    Ishara (LOLC)
    Laugfs (Wagapitiya)
    Softlogic (Ashok Pathirage)
    Aitken Spence (Harry)

    If you look at it closely, the TAX gain was gigantic for those large companies, and they made billions, let's say trillions.

    It is a fact for sure.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    Anith ratawlutu wahala tybba ne baiyo
    කොයි රට ද අවුරුදු දෙකක් වහලා තිබ්බේ කඩින් කඩ.
    අනිත් රටවල් කරන ඔක්කොම අපිට කරන්න බැහැ ගොනෝ
    අපි ඩොලර් බිලියන 7ක් ණය ගෙවන්න ඕනේ මේ අවුරුද්දේ 🤬🤬
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2019 චන්දෙදි ඉස්සරට වේවි කියල හිතපු දේවල් දෙකක් තිබ්බා. එකක් GR එයා දීපු කරන්න බැරි බලාපොරුත්තු වලම ගොදුරක් වෙනවා කියල. අනිත් එක කපුටයි මයිනයි control එක ගන්නවා කියන එකයි.

    හැබැයි මෙච්චර magnitude එකකින් වැඩ අනයි කියල හිතුවෙත් නෑ, මිනිස්සුත් මේ විදියට විරුද්ද වෙයි කියල හිතුවෙත් නෑ.

    වැරදිච්ච උපකල්පනයකුත් තිබ්බා. මම හිතුවා පි.බී. ජයසුන්දරට අර්බුධය පොඩ්ඩක් හරි tackle කරලා මොනවා හරි කර ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි එයා පටන් ගද්දිම Tax Reduction එකක් කරේ ඇයි කියලා දෙයියෝ තමා දන්නේ.
    ටැක්ස් අඩු කලේ තමන්ව පත් කරන්නවියදම් කරපු ව්‍යාපාරිකයන්ට සලකන්න...

    හැබැයි උන් ඒ සහන වලින් රටට කරපු දෙයක් නැහැ.. හොදටම ඇරියා... පවු නාකියා...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පචකොටා පටන් ගද්දි ලිසි සහන දෙනව, ණය සහන දෙනව, සුලු විවසායකයන්ට පොලි රහිත ණය දෙනව, සහන දෙනව ,තෙල් ගෑස් විදුලි බිල් අඩු කරනව,

    ලිහිස්සි ද්‍රවුය නම් අපි යුස් කරනවා උබේ අම්මට පුකේ අරිද්දි :sick: :sick:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Tax cut කරේ election එකෙිදි support කරපු බිස්නස් කාරයොන්ට සලකන්න.