GR පටන් ගද්දිම Tax Reduction එකක් කරේ ඇයි ?

vito

Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    politicians giving tax cuts that benefit their rich friends isn't anything new
    unfortunately these tax benefits often don't trickle down back to the economy and the country is worse off
    add the moronic dipshit who was appointed as the minister of finance just because he was the brother of the president, and we get this fine mess of a country :rolleyes: :rolleyes: :rolleyes:
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ගොඩදෙනෙක් මෙච්චර අන්තෙකට වැටෙන්න උන සාධකයක් මිස් කරනවා. ඒ තමයි කොරෝනා කාලේ මාස ගනන් රට වහං කරපු නාඩගං
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113

    දම්මික කියන්නෙ රා මදින්නෙක්, පොල් මල කපලා රා ගන්න එක තමා කරන්නෙ, ඒ කියන්නෙ උගේ බිස්නස් දුවන්නෙත් එහෙමයි. මොනොපොලි හදලා, අමාරු ටාගට් හදලා හරක් වගේ වැඩ ගන්නවා. බිස්නස් දියුනු වෙනවා ඉතින්.

    සන්චිත වලින් නය ගෙවන්න කියන එකා දැන් මොනාද කියන්නෙ? දම්මික කියන්නෙ රාජපක්ශ පිල්ලියක්, ඌ කරන්නෙ තනිකර බිස්නස් එකක්, ගානක් ඉන්වෙස්ට් කරල ලොකු ලාබයක් ගන්න එක. ඉන්වෙස්ට්මන්ට් එක තමා වැඩ පෙන්නීම ඔය පාස්පෝට් ඔෆිස් ඇරලා, ලාබය තමා දේශපාලනය