Grammarly premium account

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං උබල පර්සනලි Grammarly premium account එකක් යූස් කරනව නම් කැමතිද මාත් එක්ක ශෙයා කරගන්න? ගොඩක් අය අතරේ ශෙයා කරන ඒව හරියන්නෑ ගොඩක් ඒව ඩිසේබල් වෙනව ඉක්මනට.

    මම ගේම් කාරයෙක් නෙමේ ඉඳල හිටල තමයි යූස් කරන්නෙත්.

    මම යූස් කරනවට මාසෙට පොඩි ගානක් දෙන්නම්. ලොකු ගානක් දෙන්න නෑ බන්. මම පොඩි පඩියකට වැඩ කරන්නේ. :(
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113

    ebay eke balapn. aduwata tinawa
     
    • Like
    Reactions: podda malli

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං උබල පර්සනලි Grammarly premium account එකක් යූස් කරනව නම් කැමතිද මාත් එක්ක ශෙයා කරගන්න? ගොඩක් අය අතරේ ශෙයා කරන ඒව හරියන්නෑ ගොඩක් ඒව ඩිසේබල් වෙනව ඉක්මනට.

    මම ගේම් කාරයෙක් නෙමේ ඉඳල හිටල තමයි යූස් කරන්නෙත්.

    මම යූස් කරනවට මාසෙට පොඩි ගානක් දෙන්නම්. ලොකු ගානක් දෙන්න නෑ බන්. මම පොඩි පඩියකට වැඩ කරන්නේ. :(

    උබට grammerly premium එකක් දෙන්නම්... මම යූස් කරන එක...
    හැබැයි කැරි වැඩනම් කරන්නෙපා මචං...:yes::yes:
    මම කාටවත් දෙන්නෙත් නෑ .. කාලකන්නි වගේ පාස්වර්ඩ් මාරු කරන හින්ද..
    උබ කතා කරන විදිහෙන් එහෙම නෑ වගේ.. PM එකක් දාපන්..

    P.S : සල්ලී එපා.. වැඩේ කරගෙන තියෙන විදිහටම තියපන්
     
    • Like
    Reactions: su1993

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට grammerly premium එකක් දෙන්නම්... මම යූස් කරන එක...
    හැබැයි කැරි වැඩනම් කරන්නෙපා මචං...:yes::yes:
    මම කාටවත් දෙන්නෙත් නෑ .. කාලකන්නි වගේ පාස්වර්ඩ් මාරු කරන හින්ද..
    උබ කතා කරන විදිහෙන් එහෙම නෑ වගේ.. PM එකක් දාපන්..

    P.S : සල්ලී එපා.. වැඩේ කරගෙන තියෙන විදිහටම තියපන්

    machan matat diyan