Grand Theft Auto එදා මෙදා තුළ හා අනාගතය
මතකද ? vice city ගහපු දවස්. මේගැන නොදන්න දෙයක් කියල දෙන්න කියලා තමයි ම මේ නුල දාන්න හිතුවේ. මේ කෙදී October 1997 සිට ලබන වසරේදී එළ දක්වන Grand Theft Auto v ගැනත් විස්තර ලබාදීමට බලා පොරොත්තු වෙනවා.
----------------------------Grand Theft Auto ---------------------------
මේතමයි මේ ක්‍රීවේ ආරම්භය 1997 වසරේදී DMA Design, Tarantula Studios විසින් විකාශනය කලේය.එකළ පැවති Sony PlayStation1 ද පරිගණක ක්‍රීඩා කරුවන් සදහා Windows, MS-DOS වෙනුවෙන්ද නිගුත් කලේය.
මෙම පරිගණක ක්‍රීඩාව සදහා පැවතිය යුතු System requirements මෙසේය.
486 DX4/100Mhz CPU[2]
16 MB RAM
1 MB Video RAM
ඒකාලේ උඩ ඉදලා බලාගෙන තමයි ගේම දෙන්න වෙලා තිබුනේ.
ඊලග ට ආපු ගේම් ටික ගැන දැනගන්නනවෙන්නේ පස්සේ . මම හිමින් සැරේ දාන්නම්. දැන්කෙටි විරාමයක් හදිසි අවස්ථාවක් සදහා.

මතකද ? vice city ගහපු දවස්. මේගැන නොදන්න දෙයක් කියල දෙන්න කියලා තමයි ම මේ නුල දාන්න හිතුවේ. මේ කෙදී October 1997 සිට ලබන වසරේදී එළ දක්වන Grand Theft Auto v ගැනත් විස්තර ලබාදීමට බලා පොරොත්තු වෙනවා.
----------------------------Grand Theft Auto ---------------------------
මේතමයි මේ ක්‍රීවේ ආරම්භය 1997 වසරේදී DMA Design, Tarantula Studios විසින් විකාශනය කලේය.එකළ පැවති Sony PlayStation1 ද පරිගණක ක්‍රීඩා කරුවන් සදහා Windows, MS-DOS වෙනුවෙන්ද නිගුත් කලේය.
මෙම පරිගණක ක්‍රීඩාව සදහා පැවතිය යුතු System requirements මෙසේය.486 DX4/100Mhz CPU[2]

Last edited: