Grand Theft Auto [FONT="]සහ මම[/FONT]
[FONT="]මම[/FONT] O/L[FONT="] කරන කාලෙ[/FONT] (200[FONT="]4[/FONT])Pentium 4 PC [FONT="]එකක් ගත්ත. ඊට පස්සෙ ගේම් ගහන්න ඕන කියල හිතිලා ගේම් හොයන්න ගත්ත. දවසක් මම ඉස්කෝලෙ ඇරිල එනකොට මම දන්න මල්ලි කෙනෙක් මගෙ ලගට දුවගෙන ආව. ඇවිත් [/FONT]CD [FONT="]එකක් දීල කිව්ව මේකේ ගේම් එකක් ඇති ගහල බලන්න කිව්ව. ඒක තමයි [/FONT]GTA Vice City.[FONT="] එතනින් තමයි මම [/FONT]Grand Theft Auto[FONT="] එක්ක සම්බන්ධ වෙන්නෙ. මම හැමදාම පැය ගානක් [/FONT]play [FONT="]කරනවා. ටික දවසකින් මම ගේම් එක ඉවර කරා. ඒත් ගොඩාක් කල් මම [/FONT]free play [FONT="]කරා. මට [/FONT]Vice City[FONT="] එකේ හැම තැනක්ම වගේ තාමත් මතකයි. [/FONT]
[FONT="]ඊට පස්සෙ මට දවසක් හිතුනා [/FONT]GTA[FONT="] තව මොනව හරි ගේම්ස් තියෙනවද කියල හොයන්න ඕන කියල. හෙව්වම හම්බවුනා [/FONT]GTA[FONT="] 3. ඒකත් ගහල ඉවර කරා. ඊට පස්සෙ [/FONT]GTA[FONT="] 3 [/FONT]mod, vice city mod[FONT="] හම්බවුණා. ඒවත් ගොඩක් කල් [/FONT]play[FONT="] කරා. ඊට පස්සෙ ටික කාලයක් යද්දි (2006) [/FONT]San Andreas [FONT="]කඩේක විකුණන්න තියෙනව දැකල අරන් ගියා. ඒක පුදුම ආසාවකින් [/FONT]play[FONT="] කෙරුවෙ. ඒක මම 3 වතාවක් ඉවර කරල තියෙනවා. ඒක තමයි මම වැඩිම වෙලාවක් [/FONT]play[FONT="] කරපු ගේම් එක. මට තාමත් [/FONT]San Andreas[FONT="] මුළු [/FONT]Map [FONT="]එකම මතකයි.ඊට පස්සෙ මට [/FONT]San Andreasmod[FONT="] 1, 2, 3, 4 හම්බවුණා. අදටත් සමහර වෙලාවට මම [/FONT]San Andreasmod[FONT="] 4 [/FONT]play[FONT="] කරනවා. ඊට පස්සෙ මම [/FONT]GTAtype[FONT="] එකේ[/FONT] games[FONT="] හොයන්න ගත්තා. එකක්වත් මේ තරම් ගතියක් නෑ.
තරමක් දුරටවත් හරි ගියේ [/FONT]Driver : parallel Lines [FONT="]විතරයි. ඒකත් ඉවර කරල ඉන්නකොට තමයි (2008) [/FONT]GTA IV [FONT="]එනව කියල ආරන්චි වුණේ. එදා ඉදල මම [/FONT]GTA IV[FONT="] ගැන [/FONT]internet[FONT="] එකේ දවස ගානෙ විස්තර හෙව්වා. [/FONT]GTA IV[FONT="] ගැන තිබුණ [/FONT] videos, photos, articles[FONT="] හැම දෙයක්ම [/FONT]download [FONT="]කරගෙන එකතු කරා. [/FONT]GTA IV system requirements [FONT="]දැක්කට පස්සෙ මට තරු පෙණුනා. මගේ [/FONT]pentium 4 pc [FONT="]එකේ බැරි බව මට තේරුණා.
මම ඒ දවස්වල අම්මලගෙ බල කිරීම නිසා [/FONT]IDM [FONT="]එකේ [/FONT]computer course [FONT="]එකක් කරා. මම [/FONT]GTA[FONT="] වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම් නිසා මම ගෙදරට ලොකු බොරුවක් කිව්වා.
මම කිව්වා තව දුරටත් මම [/FONT]IDM[FONT="] යන්න ඕන නම් මට හොද [/FONT]PC [FONT="]එකක් ඕනෙ කිව්ව[/FONT]. IDM [FONT="]එකේ දෙන [/FONT]practicle[FONT="] කරන්න ඕන නිසා හොද එකක් ඕනෙ කිව්වම අම්මල අමාරුවෙන් සල්ලි හොයල 120,000/- දුන්නා. මම ඒකෙන් [/FONT]Intel Quad Core 2.4 Ghz, 4GB Ram, Asus 9800GT 1GB Vga, 22’’ LCD, 500GB HDD, Foxconn Mars Motherboard, 5.1 Microlab Sub[FONT="] තව ගෝඩක් ජාති දාල ඒ දවස්වල සුපිරි[/FONT] PC[FONT="] එකක් හැදුව.
[/FONT] Unity[FONT="] එකෙන් ගත්තේ. ගෙදර ගෙනත් තිබ්බට පස්සෙ මට නින්ද යන්නෙත් නෑ.[/FONT]
[FONT="]ටික දවසක් යනකොට [/FONT]GTA IV pc release [FONT="]වුණා කියල [/FONT]internet[FONT="] එකේ දැක්කා. මම [/FONT]games[FONT="] ගන්න[/FONT] shop[FONT="] එකට දවසගානෙ කතා කරල අහනවා [/FONT]GTA IV[FONT="] ආවද කියලා. එක දවසක් දවල් කඩෙන් අහපු වෙලාවෙ කිව්ව දැන් ආව කියල.
මම ඒ වෙලාවෙම ගිහින් ගෙනත් වැඩ පටන් ගත්ත. මම [/FONT]GTAIV[FONT="] අන්තිම [/FONT]mission [FONT="]එක ගහපු දවසෙ හොදට අව්ව තිබිලා එකපාරටම අහස කළු වෙලා වහින්න ගත්තා. අන්තිමට [/FONT]game[FONT="] එක ඉවර කරන්න තියෙන්නෙ එකෙක්ට වෙඩි තියල. මම ඌට වෙඩි තිය තිය ඉන්නකොටම ලොකු අකුණක් ගැහුවා. [/FONT]Power supply[FONT="] එක පිච්චුණා.
ඊට පස්සෙ අමාරුවෙන් සල්ලි හොයාගෙන තව [/FONT]Power supply[FONT="] එකක් ගෙනත් [/FONT]game[FONT="] එක ඉවර කරා. ඊට පස්සෙ ටික දවසකින් [/FONT]GTA IV - Libertycity stories : Gay tony & Lost and damned [FONT="]ආව. ඒවත් ඉවර කරා. ඒව ඉවර වෙලා ටික කාලෙකින් මගේ [/FONT]VGA[FONT="] එක පිච්චුනා.[/FONT]
PC[FONT="] එකත් ටිකක් ලෙඩ දෙන්න ගත්ත නිසා මම ඒක ඉගෙන ගන්න ළමයෙක්ට නිකන් දුන්නා. ඊට පස්සෙ තමයි ටික කාලෙකින් තමයි [/FONT]GTA Vannounce[FONT="] කෙරුවෙ. පළවෙනි වතාවට [/FONT]GTA V logo publish[FONT="] කරපු දවසෙ මම[/FONT] 3d max Vray[FONT="] දාල [/FONT]render [FONT="]කරල [/FONT]GTA V logo wallpapers [FONT="]ටිකක් හදල [/FONT]wallpapers upload [FONT="]කරන [/FONT]site[FONT="] එකකට දැම්ම. ලගදි මම [/FONT]google search[FONT="] කරා [/FONT]GTA V [FONT="]අළුත් [/FONT]wallpapers[FONT="] තියෙනවද බලනන. මම හදපු [/FONT] wallpaper[FONT="] එකක් [/FONT]wallpapersite[FONT="] ගොඩක තියෙනව මම දැක්ක. මට ගොඩක් සතුටුයි.
ගේම් [/FONT]PC[FONT="] වලට එන්න පරක්කු වෙන නිසා මම[/FONT] playstation, Xbox [FONT="]එකක් පුදුම තරහක් තියෙන්නෙ.
කොහොම හරි කමක් නෑ ලංකාවෙ අපිට අළුත් අවුරුදු තෑග්ගක් විදියට [/FONT]april 14[FONT="] ගේම් එක එනවා. තාමත් මට [/FONT]PC[FONT="] එකක් නෑ. මේ වතාවෙත් මොන විදියෙන් හරි [/FONT]PC[FONT="] එකක් ගනනවාමයි කියල තමයි හිතන් ඉන්නෙ.[/FONT] [FONT="] මම ඔයාලා හැමෝටම සුභ පතනවා හොද [/FONT]PC[FONT="] හැමෝටම ලැබේවා ! [/FONT]GTA Vhigh qulity [FONT="]දාල ගහන්න පුලුවන් hardware සහිත [/FONT]PC[FONT="] හැමෝටම ලැබේවා ! කියල මම [/FONT]wish [FONT="]කරනවා.
![]()
තව අතුරු කතා ගොඩක් තියෙනවා. ටයිප් කරන්න අමාරුයි. ඇමරිකාවෙ එවුන් [/FONT]GTA game[FONT="] එකට කියන්නනෙ[/FONT] America’s Dream[FONT="] කියල. ඒත් මම හිතන්නෙ මේ ලෝකෙම [/FONT]game[FONT="] ගහන හැමෝගෙම හීනෙ මේක තමයි කියල. මේක තමයි මගේ [/FONT]GTA[FONT="] ජීවිතේ..[/FONT]
මේ කතාව අහලා මට කදුලුත් ආවා

මමත් ඔකේ මුලින්ම ගැහුවේ Vice City, පුදුම ආසවකින් ගැහුවේ.
පස්සේ San Andreas එක ගත්තා 1DVD රැ 350ක් දීලා.
[FONT="] එතනින් තමයි මම [/FONT]Grand Theft Auto[FONT="] එක්ක සම්බන්ධ වෙන්නෙ. මම හැමදාම පැය ගානක් [/FONT]play [FONT="]කරනවා. ටික දවසකින් මම ගේම් එක ඉවර කරා. ඒත් ගොඩාක් කල් මම [/FONT]free play [FONT="]කරා. මට [/FONT]Vice City[FONT="] එකේ හැම තැනක්ම වගේ තාමත් මතකයි. [/FONT]
ඊට පස්සෙ මට [/FONT]San Andreasmod[FONT="] 1, 2, 3, 4 හම්බවුණා. අදටත් සමහර වෙලාවට මම [/FONT]San Andreasmod[FONT="] 4 [/FONT]play[FONT="] කරනවා. ඊට පස්සෙ මම [/FONT]GTAtype[FONT="] එකේ[/FONT] games[FONT="] හොයන්න ගත්තා. එකක්වත් මේ තරම් ගතියක් නෑ.