Grand Theft Auto: Vice City - Sinhala Edition

White_Hwk

Member
Jan 12, 2015
10
0
0
239831-spd%2Bgrand%2Btheft%2Bauto%2Bvice%2Bcity%2Breview.jpg


GTA Vice city - Sinhala Edition.GTA පරිගණනක ක්‍රීඩාවට ඇලුම් කරන පිරිස ලොව පුරා මිලියන ගණනක් සිටිනවා.ලංකාවෙත් බොහෝ දෙනා මේකට ආසයි වගේම මේවගෙ සිංහල සංස්කරන එනකනුත් බලන් ඉන්නවා.GTA 3 සිංහල සංස්කරනය ලංකාව පුරා ඉතාමත් ප්‍රසිද්ද උනා.GTA3 සිංහල සංස්කරනයෙන් ක්‍රීඩා කරපු අය බොහෝමයක් සිටිනවා.GTA Vice city සංස්කරන ගැනත් බොහෝ දෙනෙක් ආසාවෙන් ඉන්නවා.මේ වෙනකොටත් හරි ආකාරයේ සංස්කරනක් GTA Vice city පරිගණක ක්‍රීඩාවෙන් පිටවී නෑ.තමන් කරන සංස්කරනය විකිණීමට සමහරුන් උත්සහ කරනවා.අද වල විටත් තවමත් GTA Vice City - Sinhala Edition අන්තර්ජාලයට පිට වෙලා නෑ.පසුගිය දවස් වල වෙබ් අඩවි වල සැරි සැරීමෙන් වගේම ෆේස් බුක් මගින් දැනගන්න ලැබුනෙ GTA Vice city සිංහල සංස්කරනය Download කරගැනීමට විශාල පිරිසක් බලා සිටිනා බවයි. මේ නිසා අපි සිංහ Production කණ්ඩායම එකතුවෙලා අලුතෙන් මෙම GTA Vice City ගේම් එක සිංහලෙන් හඩකවා තවත් අපූරු දේවල් රැසක් එකතු කරලා අන්තර්ජාලය මුදාහරින්න තීරනය කලා.


දැනටමත් මේක නිශ්පාදනය කිරීම ආරම්භ වෙලයි තියන්නෙ.තව නොබෝ දිනකින් අපගේ මෙම බ්ලොග් අඩවිය හරහා Grand Theft Auto: Vice City - Sinhala Edition නොමිලේ Download කරගන්න පුලුවන්. අපි මේක කරන අතරේ වැඩි දෙනාගේ උනන්දුව මේකට යොමු කරන්නයි මෙි විදිහල ලිපියක් ලියුවේ.


Official Blog - http://sinhaproduction.blogspot.com/
Fanpage - https://www.facebook.com/sinhaprd

;);););););););););););););););););););););)
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. කවදද රිලීස් කරන්නෙ..?
    San Andreas, IV වගේ ඒවා ඩබ් කරන්න බැරිද..?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එලනේ බං ඉක්මන්ට දාහන් තව සිංහල ගේම්
     

    White_Hwk

    Member
    Jan 12, 2015
    10
    0
    0
    Thawa issarahata Thawa Thawa Games Dube karala hadanawa Patan Ganma Vice city walin Patan Ganne ... Me Dawas wala hadaagena yanawa Hadapu gaman Kiyanawa Me dawas tike Dub karanwa