graphic ඉගන ගන්න සල්ලි හොයන්න.ක්ෂණික සල්ලි නෙමේ 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    එල මචන්. .
    ෆොටෝස් එහෙමත් දාන්න පුලුවන් නේද?
    +++
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    nalinnn

    Member
    Jun 23, 2015
    18
    3
    0
    නියමයි මචන් අහන්නත් සන්තෝසයි බන්. මන් පටන් අරන් වැඩි කාලයක් නැහැ මන් මුලින්ම කරේ CANSTOCK එකේ. එතකොට මට වැඩිය illustrator බැහැ එත් මන් අතෑරියේ නැහැ කොහොමහරි illustrator ටික කරගත්ත.පස්සේ මන් මගේම style එකක් හදාගත්ත. උබ දාපු විස්තර ගොඩාක් වටිනවා මචන්.

    attach.gif

    canstock කියන්නේ earning අතින් ටිකක් අඩු ඒජන්සියක් shutterstock , istock, dreamstime, fotolia, alemy කියන්නේ top earning සයිට්. විශේෂයෙන්ම shutterstock , istock, මේ සයිට් වල approval ගන්න ටිකක් අමාරුයි එත් sale ගොඩක් වැඩි. ඒ දවස් වල නම් passport විතරයි accept කරන්නේ. දැන් කොහොමද දන්නේ නැ.

    ඔය සයිට් ගැන full review එකක් බලාගන්න පුළුවන් මේ link එකෙන් http://www.microstockdiaries.com/complete-list-of-microstock-agencies.html

    ගොඩක් සයිට් vector jpg දෙකම ගන්නවා ඒ වගේ තැන් වලට upload කරනකොට vector file අනිවාර්යෙන්ම දාන්න. ඒවල ගාන වැඩි නිසා අපිට වාසියි.
    http://www.microstockgroup.com/link/go.php?url=www.shutterstock.com
     
    ow machan eka aththa. man 123Rf register una ita passe. tawa wiatara dapan machan api dannethi ewa. elakiri !:):):):):):):)
     
    nalinnn

    Member
    Jun 23, 2015
    18
    3
    0
    විකිනෙන එක ඉමේජ් එකකට කීයක් වගේ ලැබෙනවද? :dull:

    එක තීරණය වෙන්නේ image size , format එක අනුව එක එක site වල එක එක ගණන් විකිනෙන ගානෙන් 20% ඉඳල 50% වෙනකල් ගන්න පුළුවන්. dreamstime එකේ විතරක් exclusive artist කෙනෙකුට 60% දෙනවා.
     
    nalinnn

    Member
    Jun 23, 2015
    18
    3
    0
    අවුරුදු ගානක් මේ වැඩ කරපු කෙනෙක් විදියට එක උපදෙසක් දෙන්නම්..මේක business එකක් විදියට හිතන්න එතනදී අපි target කරන්න ඕන international market එක. මම refer කරපු ගොඩක් දෙනෙක් කොච්චර කිව්වත් නොකළේ ඒක. අපි ලංකාවේ market ගැන හිතලා eg ආගමික උත්සව, අවුරුදු, වගේ අපිට විතරක් අදාල theme වල image ඇන්දොත් sale එකක් වෙන්නේ නැ. මොකද මේ image ගන්න අයගෙන් 100% ම වෙන රටවල අය. එකෙනුත් 90% ම uk usa ඒ නිසා අයට අදාල වෙන දේවල් තම අපි sell කරන්න ඕන.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    අවුරුදු ගානක් මේ වැඩ කරපු කෙනෙක් විදියට එක උපදෙසක් දෙන්නම්..මේක business එකක් විදියට හිතන්න එතනදී අපි target කරන්න ඕන international market එක. මම refer කරපු ගොඩක් දෙනෙක් කොච්චර කිව්වත් නොකළේ ඒක. අපි ලංකාවේ market ගැන හිතලා eg ආගමික උත්සව, අවුරුදු, වගේ අපිට විතරක් අදාල theme වල image ඇන්දොත් sale එකක් වෙන්නේ නැ. මොකද මේ image ගන්න අයගෙන් 100% ම වෙන රටවල අය. එකෙනුත් 90% ම uk usa ඒ නිසා අයට අදාල වෙන දේවල් තම අපි sell කරන්න ඕන.

    Thank You very much machoo! ube advice watinawa machan :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔකේ copyrights තත්වය කොහොමද බන්? නැත්නම් අනුන්ගේ ඒවත් හොරෙන් අරන් දාන්න පුළුවන්නේ. අනික මොනවද submit කරන්න ඕනේ files?
     
    nalinnn

    Member
    Jun 23, 2015
    18
    3
    0
    http://www.123rf.com/

    oya site ekata apita images upload karanna barida?

    machan mama gattha photos upload karanna puluwan site monawada? for salling?

    පුළුවන් ඒවගේම ඔය උඩ මම කියල තියෙන හැම site එකකටම පුළුවන්. quality එක හොඳ වෙන්න ඕන ඒ site වලට් ගියාම එයාල accept කරන්නේ මොන වගේ ඒවාද කියල දාල තියෙනවා
     
    nalinnn

    Member
    Jun 23, 2015
    18
    3
    0
    ඔකේ copyrights තත්වය කොහොමද බන්? නැත්නම් අනුන්ගේ ඒවත් හොරෙන් අරන් දාන්න පුළුවන්නේ. අනික මොනවද submit කරන්න ඕනේ files?

    kenek report karapu hatiye acc ban karanawa. report kale ayithi karayanam thawa mona mona legal prashna walata madi wenna weida danne na