එල මචන්. .
ෆොටෝස් එහෙමත් දාන්න පුලුවන් නේද?
+++





නියමයි මචන් අහන්නත් සන්තෝසයි බන්. මන් පටන් අරන් වැඩි කාලයක් නැහැ මන් මුලින්ම කරේ CANSTOCK එකේ. එතකොට මට වැඩිය illustrator බැහැ එත් මන් අතෑරියේ නැහැ කොහොමහරි illustrator ටික කරගත්ත.පස්සේ මන් මගේම style එකක් හදාගත්ත. උබ දාපු විස්තර ගොඩාක් වටිනවා මචන්.
![]()
canstock කියන්නේ earning අතින් ටිකක් අඩු ඒජන්සියක් shutterstock , istock, dreamstime, fotolia, alemy කියන්නේ top earning සයිට්. විශේෂයෙන්ම shutterstock , istock, මේ සයිට් වල approval ගන්න ටිකක් අමාරුයි එත් sale ගොඩක් වැඩි. ඒ දවස් වල නම් passport විතරයි accept කරන්නේ. දැන් කොහොමද දන්නේ නැ.
ඔය සයිට් ගැන full review එකක් බලාගන්න පුළුවන් මේ link එකෙන් http://www.microstockdiaries.com/complete-list-of-microstock-agencies.html
ගොඩක් සයිට් vector jpg දෙකම ගන්නවා ඒ වගේ තැන් වලට upload කරනකොට vector file අනිවාර්යෙන්ම දාන්න. ඒවල ගාන වැඩි නිසා අපිට වාසියි.
http://www.microstockgroup.com/link/go.php?url=www.shutterstock.com







puluwan macho..
mewa balanna +
How do I become a photo contributor? - http://www.shutterstock.com/contributorsupport/articles/kbat02/000006604?l=en_US&fs=Search&pn=1
Submission Guidelines
http://www.shutterstock.com/contributorsupport/articles/kbat02/000006656

විකිනෙන එක ඉමේජ් එකකට කීයක් වගේ ලැබෙනවද?![]()
අවුරුදු ගානක් මේ වැඩ කරපු කෙනෙක් විදියට එක උපදෙසක් දෙන්නම්..මේක business එකක් විදියට හිතන්න එතනදී අපි target කරන්න ඕන international market එක. මම refer කරපු ගොඩක් දෙනෙක් කොච්චර කිව්වත් නොකළේ ඒක. අපි ලංකාවේ market ගැන හිතලා eg ආගමික උත්සව, අවුරුදු, වගේ අපිට විතරක් අදාල theme වල image ඇන්දොත් sale එකක් වෙන්නේ නැ. මොකද මේ image ගන්න අයගෙන් 100% ම වෙන රටවල අය. එකෙනුත් 90% ම uk usa ඒ නිසා අයට අදාල වෙන දේවල් තම අපි sell කරන්න ඕන.











http://www.123rf.com/
oya site ekata apita images upload karanna barida?
machan mama gattha photos upload karanna puluwan site monawada? for salling?
ඔකේ copyrights තත්වය කොහොමද බන්? නැත්නම් අනුන්ගේ ඒවත් හොරෙන් අරන් දාන්න පුළුවන්නේ. අනික මොනවද submit කරන්න ඕනේ files?