Graphic card එකක් තියෙනව කීයකට වගේ විකුනන්න පුලුවන්වෙයිද?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    මගේ මැශින් එකේ රැම් එකට වඩා වැඩී උඹගේ ග්‍රැපික් කාඩ් එකේ මෙමරිය :P
    ඉක්මන් දාන්න
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    මගේ මැශින් එකේ රැම් එකට වඩා වැඩී උඹගේ ග්‍රැපික් කාඩ් එකේ මෙමරිය :P
    ඉක්මන් දාන්න
    විකුනන්ඩ දාන්න හරි ගානක් හිතාගන්න බෑ බං. 🥴
     
    • Haha
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    විකුනන්ඩ දාන්න හරි ගානක් හිතාගන්න බෑ බං. 🥴
    කඩවල් වල MSI 70000 දාපු ඇඩ් තියෙනවා, මාස 2 වොරන්ටි එක්ක
    උබ වොරන්ටි නොදෙන නිසා 60කට විතර දාලා ගන්නම එකක් ආවොත් පොඩ්ඩක් අඩු කරලා දියන්
     
    desh26

    Active member
  • Jan 1, 2026
    76
    107
    33
    Market Place eke dapn, MSKcomputers, MD computers wage ewage price yanne kiyatada balala ita wada tikk aduwata dapn. (Warranty, Thermal Pads, thermal paste dala nm ubata 70 - 65 athare price walatama denn puluan)
     
    • Love
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    echchara ba bn, 3070ekkuth 80-90t ynne
    50 - hamotama sadarana gana!

    aluth game owai lag - drivers support naha!
    Market Place eke dapn, MSKcomputers, MD computers wage ewage price yanne kiyatada balala ita wada tikk aduwata dapn. (Warranty, Thermal Pads, thermal paste dala nm ubata 70 - 65 athare price walatama denn puluan)
    මම බලාපොරොත්තු උනේ 40 - 45ක් විතර. 🥴