Graphic Card ඵකක් ගන්න උදව්වක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචං මේ මගේ තියෙන්නෙ HP Pavilion HPE i5 PC ඵකක්..මේ ඒකෙ තියෙන specs..මට දන්න ඵකෙක් කියපන්කො මේකට සෙට් වෙන graphics card ඵකක්..මම ඵහෙම ලොකුවට ගේම් ගහන කෙනෙක් නෙමෙයි..ඒ උනාට වෙලාවකට video editing,converting ඵහෙම කරනව.දැනට මම හිතන් ඉන්නෙ GTX 970 හරි GTX 1050 TI හරි ගන්න..මේ දෙකෙන් හොඳ මොකක්ද?

    Polish_20200611_110824473_copy_800x663.jpg


    20200603_113243_HDR_copy_600x800.jpg
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    rx570 8gb radeon vga ekak ganin. used ekak 20,000k wei. katah 2 naha supiri. adata apau okoama gahana puluwan high dala. puluwanm hoda ram ekak gahaganin. hyperx wage
     
    • Like
    Reactions: YelaWolf

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    go for 1050ti. oya cards deken aluth eka oka.

    gtx 970 eke memory issue ekakuth thiyanawa. 4GB VRAM kiwwata thiyenne 3.5gb + 0.5GB. last 0.5GB use karaddi performance adui
     
    • Like
    Reactions: YelaWolf

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මේ දවස් වල නැගලා යන්නේ RX 570 4GB (Rs.21000), RX 580 8GB (Rs.28000) !
    ඔය දෙකේම දැනට ආපු සේරම Game High ගහන්න පුළුවන් ! (Warzone විතරයි බැරි)

    හොද Brand එකකින් ගන්න ! (HIS, Zotac ගන්න එපා)
    Single Fan ගන්න එපා !
     
    Last edited:
    • Like
    Reactions: YelaWolf

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මේ දවස් වල නැගලා යන්නේ RX 570 4GB (Rs.21000), RX 580 8GB (Rs.28000) !
    ඔය දෙකේම දැනට ආපු සේරම Game High ගහන්න පුළුවන් ! (W arzoneවිතරයි බැරි)

    හොද Brand එකකින් ගන්න ! (HIS, Zotac ගන්න එපා)
    Single Fan ගන්න එපා !
    ai Warzone gahan bari mn gahane me hodatama, 1080p high gahanwa FPS70 uda ynawa. gathe 20,000kata used
     
    • Like
    Reactions: Devil_D

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ai Warzone gahan bari mn gahane me hodatama, 1080p high gahanwa FPS70 uda ynawa. gathe 20,000kata used

    මම VGA එක ගද්දි ඌ කිව්වා බන් ගහන්න බැ කියලා !
    ගහන්න පුළුවන් නම් ලොවෙත් පට්ට !
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මම VGA එක ගද්දි ඌ කිව්වා බන් ගහන්න බැ කියලා !
    ගහන්න පුළුවන් නම් ලොවෙත් පට්ට !

    gahana puluwan ban, uba youtube eke wath baluwe nada