මචං මේ මගේ තියෙන්නෙ HP Pavilion HPE i5 PC ඵකක්..මේ ඒකෙ තියෙන specs..මට දන්න ඵකෙක් කියපන්කො මේකට සෙට් වෙන graphics card ඵකක්..මම ඵහෙම ලොකුවට ගේම් ගහන කෙනෙක් නෙමෙයි..ඒ උනාට වෙලාවකට video editing,converting ඵහෙම කරනව.දැනට මම හිතන් ඉන්නෙ GTX 970 හරි GTX 1050 TI හරි ගන්න..මේ දෙකෙන් හොඳ මොකක්ද?
