ප්‍රොසාගේ onboard graphic card එකත් යූස් වෙනවනේ බන්.16 gb ram එකෙන් 13.9 gb පෙන්නන්නේ මේ vga card එකෙන් අර ram එකෙන් ඉතිරි 2gb එක vram එක විදියට යූස් කරන්නේ.මේක disable කරලා දාන්න බැරිද nvidia එක එක විතරක් යූස් කරන්න.මෙහෙම දෙකක් දාන්න හේතුව මොක්කද vga?
Lap ekak
Last edited: