Graphic card

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ graphic card පට්ට විදිහට ගනණ් ගිහින්නේ. Second hand ඒවත් මාර ගණන් ලගදි අඩු වෙන්නේ නැතිවෙයිද?
     
    • Like
    Reactions: NRTG and Rankira

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලංකාවේ නම් ආයේ අඩුවෙන එකක් නෑ මේ අවුරුද්ද ඉවර වෙනකන්. :no: crypto mining අඩු වුණාම ඒවට ගත්ත ඒවා ලංකාවට එයි අඩුවට, ඒත් මෙහේ යන විදියට ගාණේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NRTG and Rankira

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    අඩේ graphic card පට්ට විදිහට ගනණ් ගිහින්නේ. Second hand ඒවත් මාර ගණන් ලගදි අඩු වෙන්නේ නැතිවෙයිද?
    නෑ.අඩු වෙන්නෙ නෑ.ගන්න එකේ හොද රෙපියුටඩ් තැනකින් ගන්න.යූස්ඩ් ඒවා උනත්.ikman fb මාකට් වලින් ගන්නවත් එපා.ගල් ආදො ඉන්නෙ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම දැන් යූස් කරන්නෙ EVGA GTX 970 4GB එකක් 16කට ගත්තෙ
    දැන් ලොවෙත් හොයන්න නෑ. 4GB ඔක්කොම 28න් උඩ
     
    • Like
    Reactions: Ragna_SL

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    කතා කරලා වැඩක් නෑ බන්. ඒ දවස්වල RX 580 4GB එකක් 15,000ට තිබ්බා. දැන් 25000ත් පනිනවා. ඕකුන් තව අවුරුදු දෙකක්වත් යනකන් ආපහු Price Drop කරන්නේ නෑ. මේ තියෙන තත්වේ හැටියට හොඳම දේ Brand New ගන්න එක තමා. ඒවත් ටිකෙන් ටික ගණන් වැඩි වෙනවා. GTX 660 තිබ්බේ 8,500ට දැන් 12,000ක්. කළකිරිලා තියෙන්නේ. ඔක්කෝම කොම්පියුට්‍රර් පාට්ස්වල තත්වේ ඔහොමයි.
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම දැන් යූස් කරන්නෙ EVGA GTX 970 4GB එකක් 16කට ගත්තෙ
    දැන් ලොවෙත් හොයන්න නෑ. 4GB ඔක්කොම 28න් උඩ
    sira..mn ghthta gya oct wala rx 570 4gb ekak 17 kata, dn 28i anthimt ahpu para gaana :baffled:
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ලංකාවේ නම් ආයේ අඩුවෙන එකක් නෑ මේ අවුරුද්ද ඉවර වෙනකන්. :no: crypto mining අඩු වුණාම ඒවට ගත්ත ඒවා ලංකාවට එයි අඩුවට, ඒත් මෙහේ යන විදියට ගාණේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.

    Crypto Mining කරපු cards නොගන්න තරමට පර්ස් එකට වාසියි මම හිතන්නේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    ගානත් වැඩී අනික මේ දවස් වල ස්ටොක් ඇත්තෙත් නෑ නේද වැඩිය
     
    • Like
    Reactions: NRTG

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Last December RTX 3070 was only 155K, now 260K. Never thought of this much increase, should've brought it back then :(
     
    • Like
    Reactions: NRTG