අඩේ graphic card පට්ට විදිහට ගනණ් ගිහින්නේ. Second hand ඒවත් මාර ගණන් ලගදි අඩු වෙන්නේ නැතිවෙයිද?
crypto mining අඩු වුණාම ඒවට ගත්ත ඒවා ලංකාවට එයි අඩුවට, ඒත් මෙහේ යන විදියට ගාණේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.නෑ.අඩු වෙන්නෙ නෑ.ගන්න එකේ හොද රෙපියුටඩ් තැනකින් ගන්න.යූස්ඩ් ඒවා උනත්.ikman fb මාකට් වලින් ගන්නවත් එපා.ගල් ආදො ඉන්නෙඅඩේ graphic card පට්ට විදිහට ගනණ් ගිහින්නේ. Second hand ඒවත් මාර ගණන් ලගදි අඩු වෙන්නේ නැතිවෙයිද?
sira..mn ghthta gya oct wala rx 570 4gb ekak 17 kata, dn 28i anthimt ahpu para gaanaමම දැන් යූස් කරන්නෙ EVGA GTX 970 4GB එකක් 16කට ගත්තෙ
දැන් ලොවෙත් හොයන්න නෑ. 4GB ඔක්කොම 28න් උඩ

ලංකාවේ නම් ආයේ අඩුවෙන එකක් නෑ මේ අවුරුද්ද ඉවර වෙනකන්.crypto mining අඩු වුණාම ඒවට ගත්ත ඒවා ලංකාවට එයි අඩුවට, ඒත් මෙහේ යන විදියට ගාණේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.