අද කාලේ වියදම් එක්ක අවුරුදු 5ක් විතර එක්ස්පීරියන්ස් තියෙන
හොද ඩිසයින් කරන
තනිකඩ කුකුලෙක්ට සැලරි එක කීයක් විතර දෙන්න ඕනද බන්?
වැඩ නම් හොදයි උගේ..උගෙ ඔෆර් එක කියන්න කලින් මන් කියන්න බැලුවේ
පස්සේ ඒකත් අහල පොඩ්ඩක් එහෙ මෙහෙ කරල දෙනවා