Graphic Designer

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    ඔව් බන් මාත් මේක ඒක තමයි හිතුවේ, ඒත් සමහර තැන් වල විඩියෝ ප්‍රොඩක්ශන් කෝස් මාර ගනන් :confused: සමහර තැන් වල සෙටිෆිකට් දෙන්නෙත් නෑ ඒවට :baffled: කොහෙ වගේද හොද esoft හොදයිද ? ප්‍රෝග්‍රැමින් පැත්තටනම් ආසාවක් නෑ :(
    mama ubata podi advice ekak denm. Lankawe Animation, VFX wage ewa salli deela course karanna epa. boru wadak. okun okkoma horu.

    hodama de uba thaniyama tutorials balala igena ganin.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    50-60k බන් හොදටම දන්න කෙනෙක්ටත් දෙන්නේ :rolleyes:

    මන් මේ IT පැත්තේ ජොබ් වල ගෙවන ගණන් ගැන research එකක් කරනවා,එකයි මචන් ඇහුවේ ;)

    කැමතිනම් විස්තර අපිටත් කියපන් මචන්. කැමතියි දැනගන්න. :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    uba koheda wada karanne? hoda place ekak hoyaganin. anith eka graphic vitharak karanna epa. thwa software igena ganin. 3D MAX, AE wage ewa. ethkota ubata ubawa market karanna puluwan. hamadama Graphic kara kara idala hariyanne na.:no:
    macho video editing jobs/ salaries kohomada :rolleyes:
     
    Last edited:

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    Graphic Designer kenek wenna nam angema kalawa thiyenna ona eth mahansiye tharamata me Feeld eke salari nam na (Lankawe)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ග්‍රැෆික් ඩිසයින් --- දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න වෙනවා..:baffled::baffled:
    ඩිසයින් කියන එකය ආදරේ නැත්නන් කරන්න එපා සහෝ.. වෙන ෆීල්ඩ් එකක් තෝර ගන්න...
    මටනන් ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වගේම මගේ හොබී එක..පට්ට ආසාවෙන් කරන්නෙ... දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඔව්.. දවසෙ වැඩි හරියක් එලකිරි, එෆ්බී...
    සැලරි සාමාන්‍යෙයන් 15000 - 100,000 අතර වගේ...
    එක්ස්පීරියන්ස් එකයි ක්‍රිෙය්ටිවිටි එකයි එක්ක වෙනස් වෙනවා..
    උඹට පරිබාහිර වැඩ කරන්න තියෙන අවස්ථා එමටයි... පිට ඩිසයින් වැඩ...
    (ඔන්ලයින් ඩිසයික් වැඩ... ඔඩෙස්ක් ෆයිවර් වගේ)
    ටික දවසක් යද්දි උඹට ඇගට දැනෙයි උඹ හරි කලාබරයි කියල.. කෙල්ලෙක් දැක්කත් (හෙලුවෙන්) ඒක වල් කමට නෙමෙයි කළාත්මකව පේයි... :baffled::baffled:
     
    • Like
    Reactions: sandaru d

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,669
    23,376
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    :yes::yes:

    Graphic desingnin kaage hari yatathe karanawanam etharam salary expect karanna amaruyi. pita rata wage lankawe graphic designerslata salary na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්‍රැෆික් ඩිසයින් --- දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න වෙනවා..:baffled::baffled:
    ඩිසයින් කියන එකය ආදරේ නැත්නන් කරන්න එපා සහෝ.. වෙන ෆීල්ඩ් එකක් තෝර ගන්න...
    මටනන් ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වගේම මගේ හොබී එක..පට්ට ආසාවෙන් කරන්නෙ... දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඔව්.. දවසෙ වැඩි හරියක් එලකිරි, එෆ්බී...
    සැලරි සාමාන්‍යෙයන් 15000 - 100,000 අතර වගේ...
    එක්ස්පීරියන්ස් එකයි ක්‍රිෙය්ටිවිටි එකයි එක්ක වෙනස් වෙනවා..
    උඹට පරිබාහිර වැඩ කරන්න තියෙන අවස්ථා එමටයි... පිට ඩිසයින් වැඩ...
    (ඔන්ලයින් ඩිසයික් වැඩ... ඔඩෙස්ක් ෆයිවර් වගේ)
    ටික දවසක් යද්දි උඹට ඇගට දැනෙයි උඹ හරි කලාබරයි කියල.. කෙල්ලෙක් දැක්කත් (හෙලුවෙන්) ඒක වල් කමට නෙමෙයි කළාත්මකව පේයි... :baffled::baffled:
    අම්මපා...බොට එහෙම පේනව ද කුකුලෝ....
    ආහ්...ඔව් නේ.....
    උඹට වල්කම මොදු වෙන්නේ කොල්ලො දැක්කා ම නේහ්!:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මපා...බොට එහෙම පේනව ද කුකුලෝ....
    ආහ්...ඔව් නේ.....
    උඹට වල්කම මොදු වෙන්නේ කොල්ලො දැක්කා ම නේහ්!:rofl:

    :P:P:P kiwwa kiyala hitha ganin aiyandi.... :baffled::baffled:
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    ග්‍රැෆික් ඩිසයින් --- දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න වෙනවා..:baffled::baffled:
    ඩිසයින් කියන එකය ආදරේ නැත්නන් කරන්න එපා සහෝ.. වෙන ෆීල්ඩ් එකක් තෝර ගන්න...
    මටනන් ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වගේම මගේ හොබී එක..පට්ට ආසාවෙන් කරන්නෙ... දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඔව්.. දවසෙ වැඩි හරියක් එලකිරි, එෆ්බී...
    සැලරි සාමාන්‍යෙයන් 15000 - 100,000 අතර වගේ...
    එක්ස්පීරියන්ස් එකයි ක්‍රිෙය්ටිවිටි එකයි එක්ක වෙනස් වෙනවා..
    උඹට පරිබාහිර වැඩ කරන්න තියෙන අවස්ථා එමටයි... පිට ඩිසයින් වැඩ...
    (ඔන්ලයින් ඩිසයික් වැඩ... ඔඩෙස්ක් ෆයිවර් වගේ)
    ටික දවසක් යද්දි උඹට ඇගට දැනෙයි උඹ හරි කලාබරයි කියල.. කෙල්ලෙක් දැක්කත් (හෙලුවෙන්) ඒක වල් කමට නෙමෙයි කළාත්මකව පේයි... :baffled::baffled:

    ටික දවසක් යද්දි උඹට ඇගට දැනෙයි උඹ හරි කලාබරයි කියල.. කෙල්ලෙක් දැක්කත් (හෙලුවෙන්) ඒක වල් කමට නෙමෙයි කළාත්මකව පේයි
    1000% true
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ටික දවසක් යද්දි උඹට ඇගට දැනෙයි උඹ හරි කලාබරයි කියල.. කෙල්ලෙක් දැක්කත් (හෙලුවෙන්) ඒක වල් කමට නෙමෙයි කළාත්මකව පේයි
    1000% true
    :confused:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    ග්‍රැෆික් ඩිසයින් --- දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න වෙනවා..:baffled::baffled:
    ඩිසයින් කියන එකය ආදරේ නැත්නන් කරන්න එපා සහෝ.. වෙන ෆීල්ඩ් එකක් තෝර ගන්න...
    මටනන් ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වගේම මගේ හොබී එක..පට්ට ආසාවෙන් කරන්නෙ... දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඔව්.. දවසෙ වැඩි හරියක් එලකිරි, එෆ්බී...
    සැලරි සාමාන්‍යෙයන් 15000 - 100,000 අතර වගේ...
    එක්ස්පීරියන්ස් එකයි ක්‍රිෙය්ටිවිටි එකයි එක්ක වෙනස් වෙනවා..
    උඹට පරිබාහිර වැඩ කරන්න තියෙන අවස්ථා එමටයි... පිට ඩිසයින් වැඩ...
    (ඔන්ලයින් ඩිසයික් වැඩ... ඔඩෙස්ක් ෆයිවර් වගේ)
    ටික දවසක් යද්දි උඹට ඇගට දැනෙයි උඹ හරි කලාබරයි කියල.. කෙල්ලෙක් දැක්කත් (හෙලුවෙන්) ඒක වල් කමට නෙමෙයි කළාත්මකව පේයි... :baffled::baffled:
    elaz..
    100% agree
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata nam 40k wage set wenawa.
    Fiverr eken maasekata 50-70k wage set wenawa.
    Itin aulak na..
    godak than wala padi 20-25 thamai ban..
     
    • Like
    Reactions: sandaru d

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    .amda:20383181 said:
    mata nam 40k wage set wenawa.
    Fiverr eken maasekata 50-70k wage set wenawa.
    Itin aulak na..
    godak than wala padi 20-25 thamai ban..

    Fiverr eke job set karaganna ekane amaruma wade .. :( kochchara kal idan fiverr karanawada ? 1st job ekata kochchara try karada ? Gig walata video dala da thiyene ? Podi sup ekak dennKo :D