Graphic Designing වැඩ්ඩෝ එන්න පොඩ්ඩක්
ඔක තිය තිය බලන්නේ නැතුව ඇතුලට වරෙන්කෝ...ලොකු සීන් එකක් බන්
---
----
------
------
-------
මේකෙ කඩුව තියන් ඉන්න පොටෝ එක වගේ CMYK පොටෝ එකක් Red & Black වගේ පාට දෙකකට කඩා ගන්නේ කොහොමද???
පොඩ්ඩක් දන්න අය කියන්න බලන්න....
පොටෝෂොප් කලර් චැනල්ස් බැලුවා ඒත් ඒකෙන් CMYK පාට හතරනෙ පෙන්වන්නේ....
මට ඔනි RED & Black කලර් දෙකට කඩා ගන්න...
මොකද වැඩේ 2 කලර් ජොබ් එකක්....
වෙනදට නම් බ්ලැක් එකෙන් දාන්නේ ඒත් මේකෙ දාන්න ඔනි පාට දෙකෙන්ම....