Graphic Tablet price in සිරි ලංකා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    graptabl.jpg


    මචංලා මට Graphic Tablet එකක් ගන්න ඔනේ. Drawing pad එකක් නම් නෙමේ. ඩිස්ප්ලේ එකක් තියෙන අයිටම් එකක් තමා හොයන්නේ. මේවා මෙහෙ ගන්න තියෙනවද? පොඩ්ඩක් දන්න එවුන් අයිටම් එකයි ගාණයි කියපල්ලකෝ. ලොකු උදව්වක්. කලින් වගේම සපොර්ට් එකක් දුන්නම කවදාවත් රෙප් නොදීඉන්නේ නම් නෑ. ++
     
    • Like
    Reactions: ThisaraMalintha

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    එල. අයිටම් එක බැලුවා. තැන්ක්ස් ලොක්කා ++
    i also would love to know, nigger.

    එහෙමද. උඩ අයිටම් එක පට්ට. රිවිව් ටිකක් බලන්න ඔනේ. ++


    සුපුනා මට තාමත් උඹට රෙප් දෙන්න බෑලු. එනිවේ තැන්ක්ස් ලොක්කා බම්ප් එකට
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මම අදුරන මල්ලිකෙනෙකුත් ගත්තා, හැබැයි උ ගත්ත එකේ ඔය display එක නෑ, පෑඩ් එකක් විතරයි. කොහොම හරි උගේ එකනම් 18ක් වුනා කිවුවා. ඕක ගැනනම් දන්නෙ නෑ බන්.. පට්ට බාන්ඩයක් :yes: ලස්සන වැඩ ගොඩක් කරත හැකි ඉතින් ඔයින් එකක් ලැබුනනම්:yes:
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම අදුරන මල්ලිකෙනෙකුත් ගත්තා, හැබැයි උ ගත්ත එකේ ඔය display එක නෑ, පෑඩ් එකක් විතරයි. කොහොම හරි උගේ එකනම් 18ක් වුනා කිවුවා. ඕක ගැනනම් දන්නෙ නෑ බන්.. පට්ට බාන්ඩයක් :yes: ලස්සන වැඩ ගොඩක් කරත හැකි ඉතින් ඔයින් එකක් ලැබුනනම්:yes:

    ඔව් මචං. පෑඩ් එකේ අදින එක පට්ට අමාරුයි මචං. හේතුව එකේ ඩිස්ප්ලේ එක වෙන්නේ මොනිටරේ නේ. මොනිටරේ දිහා බලාන අරකේ අදින එක ලේසි කේස් එකක් නෙමේ පට්ට සියුම් වැඩ වලට. ඒකයි මම පෑඩ් එකක් නොගෙන ඩිස්ප්ලේ තියෙන අයිටම් එකකට යන්න හිතුවේ.

    තැන්ක්ස් බ්‍රා +
     
    • Like
    Reactions: Rahula Kasun

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ABC computers kiyana shop eke balanna, e kattiya wacom wikunanawa. wacom brand eka nam hodayi ganan wadi. fun ekata karanawa nam huion wage ekak gaththath awulak na.

    cintique ekak tiyenawa 15" da koheda 150k kiyala dala tibba.
     
    Last edited: