මචංලා මට Graphic Tablet එකක් ගන්න ඔනේ. Drawing pad එකක් නම් නෙමේ. ඩිස්ප්ලේ එකක් තියෙන අයිටම් එකක් තමා හොයන්නේ. මේවා මෙහෙ ගන්න තියෙනවද? පොඩ්ඩක් දන්න එවුන් අයිටම් එකයි ගාණයි කියපල්ලකෝ. ලොකු උදව්වක්. කලින් වගේම සපොර්ට් එකක් දුන්නම කවදාවත් රෙප් නොදීඉන්නේ නම් නෑ. ++
ලස්සන වැඩ ගොඩක් කරත හැකි ඉතින් ඔයින් එකක් ලැබුනනම්