Graphic_කරන_අයට_වැදගත්_වෙයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Graphic_කරන_අයට_වැදගත්_වෙයි

    මචංලා කවුද GRAPHIC DESIGNING කරන්නේ... කරන අය මට ලොකු උදව්වක් දෙන්නකෝ.... ඔය පේස්ටර් ඩිජිටල් වගේ පින්ට් වැඩ කරනකොට ART වර්ක් එකට දාන්න හොද ලස්සන පුංචි ලමයි ... තරැණ ලස්සන කොල්ලෝ වගේ මැක්ස ලස්සන පොටෝ උඹල ගන්නෙව් කොහෙන්ද කියනවද... ලොකූ උදව්වක්.....
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මමත් Graphic designing කරනවා, ඔයවගේ pics හොය හොය හිටියේ.
    Elakiri එකේම එක්කෙනෙක් දාල තිබ්බ Resources (pics , brushes wage )වගයක්, ඒව නම් එල මචන්..

    thread eka mataka na ban
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    net eke search karala hoya ganna puluwan, sites nam mataka ne.. ehema nethnam. thamanta ona images wala photos ganna (eg. babies, scenery wage ewa) etakota thamanta oni widihata ewa use karanna puluwa. all the bst.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචන් මමත් Graphic designing කරනවා, ඔයවගේ pics හොය හොය හිටියේ.
    Elakiri එකේම එක්කෙනෙක් දාල තිබ්බ Resources (pics , brushes wage )වගයක්, ඒව නම් එල මචන්..

    thread eka mataka na ban

    දැන් උඹට අපි හිතමු young girl කෙනෙක්ගේ ලස්සන ​HQ පොටෝ එකක් ඕනේ කියල එතකොට උඹ කොහොමද හොය ගන්නේ
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Mama nam google search ekak daala balanawa. Ehema ahu une naththan Deviant art, flickr, photobucket wage sites wala balanawa.

    Salli deela gannawa nam Stock photo sites one tharam thiyanawa. Ethakota wade legal. Kisi prashnayak enne na.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් උඹට අපි හිතමු young girl කෙනෙක්ගේ ලස්සන ​HQ පොටෝ එකක් ඕනේ කියල එතකොට උඹ කොහොමද හොය ගන්නේ

    මම මචන් Istockphoto එකෙන් ගත්ත ඉස්සර.. අර මම කියපු ඒවගේ තිබ්බ පට්ට samples වගයක්. එකක් 25MB විතර.. sira HQ