Graphics Card උදව්වක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    අඳුරන එකෙක් ගෙ 1050Ti එකක් තියෙනව 50කට දෙනව කිව්වා. ඕන නම් සෙට් කරල දෙන්නම්. එඩිටින් වලට විතරක් පාවිච්චි කරපු එකක්.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,683
    113
    Gotham City 👁
    අඳුරන එකෙක් ගෙ 1050Ti එකක් තියෙනව 50කට දෙනව කිව්වා. ඕන නම් සෙට් කරල දෙන්නම්. එඩිටින් වලට විතරක් පාවිච්චි කරපු එකක්.
    Ow ban me gtx card wala thiyanne ekama performance podi wenasak thiyenne, rtx card wala thamayi loku perf... ganna puluwan.
     

    sisira10

    Well-known member
  • දන්න එකෙක් කියන්න බලන්න මේ graphics කාඩ් එක (GTX 1660 Super) Ali Express එකෙන් ගන්න එකද හොඳ
    https://www.aliexpress.com/item/1005004106486732.html

    නැත්තම් Nanotek එකෙන් GTX 1650 graphics කාඩ් එක 64K වලට ගන්න එකද
    https://www.nanotek.lk/product/2222

    වෙන ඔෆර්ස් දැක්කොත් පොඩ්ඩක් දාගෙන යන්න 8-)

    Max budget: 75K
    msi GTX 1660TI akak 70/= kata dennada. warranty remain 2 years.
     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    ඔව්වයෙ ඉලක්කම වැඩිවෙන්න වෙන්න පර්ෆෝමන්ස් වැඩිද? නැත්තන් රිලීස් වුන දවස අලුත් වෙන එක විතරද වෙන්නෙ?
    first numbers deken generation eka. Last deken performance. (NVIDIA)

    Eg: 1080 vs 1650

    Most recent 1650.
    Most powerful 1080