graphic card(gigabyte gtx 1650 super) එකේ dvi එක main display කරගන්න විදිහක් නැද්ද.
nvidia control panel එකෙන් හැදුවත් බූට් එකේදී ගන්නේ hdmi එකට ගහපු මොනිටර් එක. adapter දෙකක් ගහන එක ප්‍රශ්නයක්ද.ඒ කියන්නේ vga to hdmi ඊට පස්සේ එක අයේ hdmi to dvi එකට ගහන එක.