Graphics Design කට්ටිය මෙහෙට ආවනං

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Graphics Design කට්ටිය මෙහෙට ආවනං

    27752255_1934157023293696_1249904238213471257_n.jpg


    මචන්ලා මේ විදිහට බස් වල ස්ටිකර් ගහන්න print කරන්න artwork හදන්නේ Photoshop වලින්ද නැත්නම් corel draw හරි වෙන software එකකින්ද?

    මේ background එකේ එහෙම තියෙන ඉරි එහෙම තියෙන තියෙන gradient වගේ පාට තියෙන්නේ ස්ටිකර් කරන අය ඩිසයින් කරලද නැත්නම් internet එකෙන් වගේ අරන්ද?

    graphics කරන අය කියනවද මචන්ලා