Grass cutter එකට fuel එකෙත් Octane 95 දාන්න ඕනද?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    92 adu kule ne.. kule up kara ganna ona nam 95 use karanna... . man danna elakiri ekke kollek innawa.. american or olu bottled drinking water thama bathrroom walata use karanne.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ජපන් එකක් නම් භූමිතෙල් වලිනුත් දුවනවා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපේ ගෙදර නං තියෙන්නේ කිරිබත්ගොඩ කුමාර එකෙන් ගත්තු ජපන් රිකන්ඩිෂන් මැෂින් එකක්.

    ඒකට නං 92 පෙට්‍රල් + 2T දාන්නේ