Grass Fed

sha_sen

Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    Grass Fed කියන්නේ මොනවද.... ඒකට හරක් මස් ඇතුලත් ද?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    grass fed beef genada ahanne ?

    resizegrassfed_1024x1024.jpg
     
    • Like
    Reactions: sha_sen

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    ග්‍රාස් ෆෙඩ් ප්‍රඩක්ට්ස් කිවුවම හරක් මස් විතරක් නෙමේ
    තණකොළ කන සතුන් ඇසුරෙන් කරන නිශ්පාදන.
    Grass fed milk, beef, mutton, cheese වගේ
    වෙන්න ඕනෙ.