Grass Fed කියන්නේ මොනවද.... ඒකට හරක් මස් ඇතුලත් ද?
S sha_sen Junior member Sep 5, 2020 48 42 18 Sep 24, 2020 #1 Grass Fed කියන්නේ මොනවද.... ඒකට හරක් මස් ඇතුලත් ද? Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 24, 2020 #2 grass fed beef genada ahanne ? Reactions: sha_sen
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Sep 24, 2020 #3 ඒකත් free range eggs වගේ තමයි ලංකාවේ නම් නැද්ද මන්දා Reactions: sha_sen
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,165 36,034 113 මැදමහනුවර Sep 24, 2020 #4 මන් හිතන්නෙ කිරිවරාපු එලදෙන අයිති පලවෙනි එකට Reactions: sha_sen
PHBhagya Well-known member Feb 26, 2020 25,027 3 118,574 113 Gampaha Sep 24, 2020 #5 ග්රාස් ෆෙඩ් ප්රඩක්ට්ස් කිවුවම හරක් මස් විතරක් නෙමේ තණකොළ කන සතුන් ඇසුරෙන් කරන නිශ්පාදන. Grass fed milk, beef, mutton, cheese වගේ වෙන්න ඕනෙ. Reactions: NRTG, sha_sen and The Kingslayer
ග්රාස් ෆෙඩ් ප්රඩක්ට්ස් කිවුවම හරක් මස් විතරක් නෙමේ තණකොළ කන සතුන් ඇසුරෙන් කරන නිශ්පාදන. Grass fed milk, beef, mutton, cheese වගේ වෙන්න ඕනෙ.