Grass Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    යාළුවනේ, තණකොළ පිඩලි (Australian/Malaysian/Netherland) ගන්න පුළුවන් කොහෙන්ද? ඒවායේ මිල ගණන් එහෙම කොහොමද? දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යමු යාලුවනේ! :cool:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ikman eke thiba kollo tikak balappan
    naththam grass dees thiyanawa peradeniye
    naththam bn pala wikunana than wala podi packet thiyanawa ewa aran wassak allala podi podi kali kadala anala dahan gindara wage wawenawa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් බොරුල්ලෙ ඉදල බෞද්ධාලෝක පාර ටික දුරක් යද්දි පාර අයිනෙ හෙන ඒරියා එකක තණකොල විකුණනවා. ඒ වගේ තැන් 7,8 ක් තියෙනවා එක ළග. සාම්පල් එක්කම. බලල ගනින්..