GRE Examination

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කවුරුහරී මැයි/ජුනි මාසේ වගේ GRE කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?

    මගේ ළඟ මැගූශ් එකවුන්ට් එකක් තියෙනවා ජූනි 30 වෙනකන් valid ඒක..කවුරුහරි කැමති නම් යම්කිසි ගානකට දෙන්න පුලුවන්...මම එක්සෑම් එක කරලා ඉවරයි, දැන් මට මැගූශ් එකවුන්ට් එක අවශ්‍ය නැහැ..