මමAIRTEL BROADBAND සම්බන්දතාවයක් පාවිච්චි කරන අතර ටික දිනක සිට SITE වලට LOG වීමට හදන විට SEVER NOT FOUND ලෙස ලැබේ .තවද කිහිප වරක්REFRESH කලවිට එය හරියන අතර ඇතැම් විට එයින්ද පලක් නැත .SITE වලට යා නොහැකි වෙලාවලට කුමන BROWSER එකක් බාවිතා කලද එසේමය
ඔබටත් මෙම ගැටලුව ඇත්ද?
ඔබටත් මෙම ගැටලුව ඇත්ද?


