Green card apply කරද්දි පවුලෙ අවුරුදු 18 වැඩි දරුවෙක් apply කරල තියෙන වෙලාවක දෙමව්පියන් දෙන්නටමත් apply කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ ලමයට dependent මුකුත් නැතුව එක application එකයි. අම්මට, තාත්ත සහ දරුවො dependents ල විදිහට දාල එක application එකයි. තාත්තට, අම්මව සහ දරුවො dependents ල විදිහට දාල තවත් application එකක් විදිහට applications 3ක් submit කරන්න පුලුවන්ද? ඒක අවුලක් යන්නෙ නැද්ද?