green card දින්නට පසු ගැන දැනගන්න.
ගොඩක් කට්ටිය එළකිරි එකේ දාලා තිබුණා green card එක ඇඳුනා කියන්නේ නිධානයක් පහළ උනා කියලා. අපි දැන් බලපු කොහොමද green card එක දින්නට පස්සේ කරන්න තියෙන වැඩ.
තමන්ට ඒ ඩොකියුමන්ට්ස් ටිකත් ආවානමි. එකේ තියෙනවා ඇමරිකන් එම්බසියට යන දිනයක්. එතෙන්දී කෙරෙන්නේ නියෝජිතයෙක් තමුන් ගැන විස්තර සටහන් කරන එක.
උද-සිරගත වෙලා තියෙද, දෙමව් පියන් ගේ නෑදෑයින්ගේ විස්තර වගේ දේවල්, කිසියම් විදිහකින් ඇමරිකන් විරෝධී දේවල් වලට සම්බන්ධවෙලා තියෙනවා නම් කිසිම චාන්ස් එකක් නැහැ.
ඒකත් ඉවර උනාම ඉන්ටර්විව් එකට දිනයක් දෙනවා. පොලිස් වාර්ථා, අධ්‍යාපන සහතික සේරම ඇරගෙන යන්න වෙනවා. දැනට අවුරුදු 4කට කලින් නම් 650$ ගෙවන්න ඔනේ ඉන්ටර්විව් එකට. දැන් ටිකක් වැඩි ඇති. මේ සල්ලි කිසිම විදිහකට ආපසු ගන්න බැහැ.
මේ ඉන්ටවිව් එකට අපි කපටිවෙන්න ඔනේ මොලය කල්පනා කරලා උත්තර දෙන්න ඔනේ. youtube එකේ තියෙනවා ඉන්ටවිව් ෆේස් කරන හැටි.. අනික් එක තමයි ඉංග්‍රිසි යම් දුරකට තේරෙන මට්ටමක ඉන්න ඔනේ. ඉංග්‍රීසි වලට අමතරව රෂියන්,ජැපනීස්,කොරියන්, වගේ භාෂාවක් ගැන දැනුම තියනවා නම් ඉන්ටර්විව් එකට ලොකු චාන්ස් එකක් වෙයි. (විවිද භාෂා දැනුම එයාලා බලනවා. සිංහල,දෙමළ භාෂාව ගැන නම් ලකුණු කරන්න නැහැ මම කලින් කියපු භාෂා හැකියාව කියනවා නම් ඒක ලකුණු කරන්න තියෙනවා.)
ඉන්ටර්විව් එකේදී වෙන්නේ තමන් ඇයි ඇමරිකාවට වැදගත් වෙන්නේ කිලා ඔප්පු කරන්න. ඒ කියන්නේ අපෙන් ඒ රටට පැහැදිලි සේවයක් වෙනවා කියලා ඔප්පු කරන්න ඔනේ...
ඒක ගොඩදාගත්තේ නැති නම් සේරම ඉවරයි......

වැදගත්ම කාරණය තමයි. අපිට මේ green card එක ඇඳුනා කියලා එයාලා රස්සාවක්,ගෙයක් දොරක් නිකන් දෙන්නේ නැහැ. අපිට එහාට ගිහින් ජීවත්වෙන්න නිත්‍යානුකුල අවසරය විතරයි ලැබෙන්නේ. එයාලා බලනවා අපිට කොච්චර සල්ලි තියෙනවද එහෙ ගිහිල්ලා ජීවත්වෙන්න කියලා. අපේ නෑයෝ ඉන්නවා නම් ඇමරිකාවේ අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඒක ලොයර් කෙනෙක් අල්ලලා නිත්‍යානුකුලව ඔප්පුකරන්න ඔනේ. එහෙම නැතුව අපේ කියන්න කිසි කෙනෙක් නැතුව. ඇමරිකාවේ ටික කාලයක් රස්සාවක් නොමැතිව මුලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අය ඉන්නවා නම් ඉන්ටවිව් එක ගොඩදාගන්න අමාරුයි. සල්ලි තියෙන කෙනෙකුට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ .
අපේ අම්මට Green card ඇදුනේ 2008 එයා ඉංග්‍රීසි ටිචර් කෙනෙක්. කොරියන් භෘෂා දැනුමත් තියෙනවා. අපේ ලොකු මාමා ඉන්නේ එහෙ ඒක නිසා තමයි ඉන්ටර්විව් එක පාස්උනේ. අපේ කවුරුත් නැති නම් ඉන්ටර්විව් එක පාස් වෙන්න බැහැ. මොකද අපිට එච්චර සල්ලියක් පෙන්නන්න තරම් වත්කමක් නැහැ. ( Green card ට වත්කම් බැලීමක් සිදුවෙන්නේ නැහැ. නමුත් එයාලා බලනවා රස්සාවක් නොමැතිව ජීවත්වීමට කොපමණ මුදලක් වියදම් කරන්න පුළුවන්ද කියන එක. ඉතිං සල්ලි වැඩි නම් චාන්ස් වැඩී.)
අපේ පොඩි අයියයි අක්කයි දෙන්නම ගියා. ලොකු අයියට යන්න බැහැ මැරි කරපු නිසා.

අපි 2012 ඇප්ලයි කරපු අයට දැන් සයිට් එකට ගිහිල්ලා තමන් දිනලද කියලා බලන්න පුළුවන්. එහෙම දින්නා කියලා කලබල වෙන්න එපා. ගෙදරට තමන්ගේ ඩොකියුමන්ට්ස් එනකම් ඉන්න වෙනවා.( කිසියම් විදිහකින් ඩොකියුමන්ට්ස් ටික ගෙදරට අවේ නැතිනම් කිසිම විටක රට යන්න බැහැ) මතක් කරලා ලියම් ලැබෙන ලිපිනයක් ඇතුලත් කරන්න.
තමන්ගේ මේල් එකට එන බොරු Emails වලට රැවටෙන්න එපා. ඩී ලොටරි කරන අය මේල් එකට දින්න කියලා කවදාවත් එවන්නේ නැහැ.
තමන්ට ඒ ඩොකියුමන්ට්ස් ටිකත් ආවානමි. එකේ තියෙනවා ඇමරිකන් එම්බසියට යන දිනයක්. එතෙන්දී කෙරෙන්නේ නියෝජිතයෙක් තමුන් ගැන විස්තර සටහන් කරන එක.
උද-සිරගත වෙලා තියෙද, දෙමව් පියන් ගේ නෑදෑයින්ගේ විස්තර වගේ දේවල්, කිසියම් විදිහකින් ඇමරිකන් විරෝධී දේවල් වලට සම්බන්ධවෙලා තියෙනවා නම් කිසිම චාන්ස් එකක් නැහැ.
ලංකාවේ නම් උසස් පෙළ සමත් වීම අනිවාර්යයි. ඒක තමයි අවසාන අධ්‍යාපන සුදුසු කම. උසස් පෙළ නැති කෙනෙක් නම් vocational qualifications බලනවා. එයාලා කියන රැකියාවලින් එකක අපි අවුරුදු 2ට වඩා වැඩ කරලා තියෙන්න ඔනේ. එක එක ආයතන වලින් ගන්නා Degree වලට නම් කිසිම සැලකිල්ලක් නැහැ.