green card දින්නට පසු ගැන දැනගන්න.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    උද-සිරගත වෙලා තියෙද, දෙමව් පියන් ගේ නෑදෑයින්ගේ විස්තර වගේ දේවල්, කිසියම් විදිහකින් ඇමරිකන් විරෝධී දේවල් වලට සම්බන්ධවෙලා තියෙනවා නම් කිසිම චාන්ස් එකක් නැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1426647_599577026767601_1618103137_n.jpg

    පේරා එකේ අනාතයොන්ට සොරි තමා. එක එකාට බෝඩ් උස්සල තමන්ගෙ අනාගතේ නැති කරගන්නෙ ඇයි මුන් ? :dull: :dull: :dull: :dull::oo:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1426647_599577026767601_1618103137_n.jpg

    පේරා එකේ අනාතයොන්ට සොරි තමා. එක එකාට බෝඩ් උස්සල තමන්ගෙ අනාගතේ නැති කරගන්නෙ ඇයි මුන් ? :dull: :dull: :dull: :dull::oo:

    :rofl: මුන් නිකන් ලොකු වීර කමක් කරනව වගේ බෝඩ් අල්ලගෙන අතේ ගහගෙන ඉන්නේ :P :rofl::rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz mama green cardscene ekata apply kara,eth submit karama details me wage msg ekak enawa:nerd: :At least one data validation error occurred on this page. Please scroll down to see the specific error messages"
    umbalatath mehema awada? mama den peya bagekata witara kalin app eka fill kare! error eka mokadda kiyala hoyaganna be!:(