Green Card 2018 only few more hours left

king edward

Active member
  • Jun 3, 2016
    502
    153
    43
    Matara
    මහත්තෙයා් අපි අැවිල්ලා හද්ද පිටිසර ගම් වල ඉදලා යන්තම් ටව්න් එකකට ඇවිත් රස්සාවක් කොරන ගමං එලකිරියට එන අහිංසක මිනිස්සු. අපිට ඕක ගූගල් සර්ච් කොරල හොයා ගන්න තේරෙනව, හැබැයි කියවල තේරුං ගන්න තරම් තවම ඉංගිරීසි බෑ. ඉංගිරීසී හරියට බැරි නිසා අපිට ඕව අදාල නැද්ද මහත්තයෝ? අපි සමාජෙං කොං වෙලාද?
    :confused::confused::confused::confused:
     
    Last edited: