Green Card apply කරපු උන් එන්ඩෝ... මචන්ලා Green Card apply කරද්දී අප්ලෝඩ් කරපු ෆොටෝ එක ඒ සම්මත තත්වෙම තිබ්බෙ නැත්තන් application එක reject වෙනවද..???? දන්න උන් කියපල්ලා..