Green tea help

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    ලොකු උදව්වක් මචන් මට කියපන් ග්‍රීන් ටී කිලෝ ගානට ගන්න පුළුවන් ද නිකන් තේ කුඩු ගන්න විදියට ? කීයක් විතර වෙනව ද ? මොන වගේ තැන් වලින් ද ගන්න පුළුවන් ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    bump
    boralasgamuwa handiye tiyenawa RJ tea center kiyala kadayak.aeke tiyenawa.price nodani
     
    Last edited:
    • Like
    Reactions: thaweesha

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාමාන්යෙන් තේ කොළ විතරක් විකුණන කඩවල් වල තියෙනවා...... බත්තරමුල්ලේ සෙන් සාල් එකට එහාට වෙන්න තේ කොළ විකුණන ජාති කඩයක් තියෙනවා ටිකක් වයසක අංකල් කෙනෙක් ඉන්නේ එතනත් කිලෝ ගන්නට ගන්න පුළුවන් ග්‍රීන් ටී විතරක් නෙවෙයි ඕනා තේ කොළ ජාතියක්......
     
    • Like
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    සාමාන්යෙන් තේ කොළ විතරක් විකුණන කඩවල් වල තියෙනවා...... බත්තරමුල්ලේ සෙන් සාල් එකට එහාට වෙන්න තේ කොළ විකුණන ජාති කඩයක් තියෙනවා ටිකක් වයසක අංකල් කෙනෙක් ඉන්නේ එතනත් කිලෝ ගන්නට ගන්න පුළුවන් ග්‍රීන් ටී විතරක් නෙවෙයි ඕනා තේ කොළ ජාතියක්......

    තෑන්ක්ස් මචන් rep +