Greentel A8 Tab

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    Greentel A8 ටැබ් එකේ චාර්ජර් ස්පෙක් එක හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද ?
    එකේ charging වෝල්ට්, ඇම්පියර් වගේ දේවල් වලට වෙන ගැලපෙන චාජර් එකක් ගන්න



    IMG-20210611-WA0001.jpg


    bump
    ------ Post added on Mar 6, 2023 at 5:03 PM
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    thanku thanku........... මේ a8 එකේ එක නේ ද ?
    කොල්ලා කියන විදියට A8 තමයි.

    කොහොමත් A8 වල 2A තමයි එනවා කියන්නේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොල්ලා කියන විදියට A8 තමයි.

    කොහොමත් A8 වල 2A තමයි එනවා කියන්නේ
    ඒ කියන්නේ ඕනෑම් චාජර් එකක් හරි.
    type-c එන අලුත් ෆෝන් වල ඒවා ඕනා නෑ....
    2A එන ඕනා එකක් හරි නේ...

    බොහොම ස්තුතියි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඒ කියන්නේ ඕනෑම් චාජර් එකක් හරි.
    type-c එන අලුත් ෆෝන් වල ඒවා ඕනා නෑ....
    2A එන ඕනා එකක් හරි නේ...

    බොහොම ස්තුතියි.
    5v ,2A එකක්ම ගනින්. වෝල්ට් ගාන වැඩි ඒවා අරන් පිච්චිලා ගියොත්.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    5v ,2A එකක්ම ගනින්. වෝල්ට් ගාන වැඩි ඒවා අරන් පිච්චිලා ගියොත්.
    කතාව 100% ඇත්ත.. ටැබ් එක චයිනීස් නේ... green ටෙල් කිව්වට....
    ප්රෝටෙක්ෂන් නැතිව ඇති. අනික බැටරිය ඉදිමෙන්න පුළුවන් ඇම්පියර් වැඩි එකකින් චාර්ජ් කලොත්....