උඹ ඔය ටෝක් දෙන්නේ මෙතන ෆොටෝ ටික බලලාද නැත්නම් නුවර එලිය පැත්තේ ගියාද?

ඕක මොන අරමුණින් කරනවද කියල දන්නේ නැ.හැබැයි මෙහෙම සීන් 1ක් තිනවා.ඔය වැවේ මඩ කුඩයක් ගැරුවත් මැණිකක් ලැබෙන සම්බවිතාවයක් තිනවා.
![]()

Kohomada season eka kiyala oka karanne nathuwa idala wawe bamma kaduna nam...
Mona kalath waradiy ape minissunta......
එකේ තියෙන ජරාව.. අනේ මන්දා ලංකාවේ මිනිස්සුනම්...
දැන් ඉතින් කොහොමත් නුවරඑළියට මිනිස්සු යනවා වැඩි. ඕකේ ජරාව තියනවා එදා ඉඳලම ඒකයි මේ සුද්ද කරන්නේ. සුද්ද කරාට පස්සේ හොඳට තියෙයි. කොහොමත් අප්‍රේල් සීසන් එකට කලින් ඕක පිරෙව්වොත් හොඳයි.![]()





දෙසැම්බර් කියන්නේ session එකනේ බන්.
ඇයි දන්නේ නැහැ මේ වගේ සැලැස්මක් නැතුව වැඩ කරන්නේ.
ඕක session එක ඉවර උනහම පටන් ගත්ත නම් කාටවත් කරදරයක් නැහැනේ.
පවු එදා වේල හොයා ගන්න මිනිස්සු.
Let this handle by professionals in rehabilitation of tanks, not the bloggers. As far as I know December is not a tourist season for N'Eliya and season starts in March. what is best cannot be decided by media men including bloggers