Hadai ne mcnmutath corona haduna neda? dan hodaida danne ne.
ඔව් බන්, පොඩි කාටුන් ගතියකුත් තියනවා.අනිත් යූබෝට් එක්ක වලිදාගත්ත ෆිල්ම්ස් හා හිස්ටොරිකලි අත්ලාන්තික් තියේටර් එකේ ඔය කොන්වෝයි සින් එකත් එක්ක කම්පෙයා කරලා බැලුවාම මදි මදි වගේ දැනෙනවා. ඔවරෝල් අවුලක් නැතුව බලතැකි
අනිත් යූබෝට් එක්ක වලිදාගත්ත ෆිල්ම්ස් හා හිස්ටොරිකලි අත්ලාන්තික් තියේටර් එකේ ඔය කොන්වෝයි සින් එකත් එක්ක කම්පෙයා කරලා බැලුවාම මදි මදි වගේ දැනෙනවා. ඔවරෝල් අවුලක් නැතුව බලතැකි

වරෙන් මේක බලන්න Das Boot (1981) (ජර්මනිය පැත්තෙ කතාව)මොනාද බං ඒ ෆිල්ම්ස්? කියපන්කො අපිටත් බලන්න
බිස්මාක් කියල එකක් බැලුව මතකයි, ඒක හොඳයි
වරෙන් මේක බලන්න Das Boot (1981) (ජර්මනිය පැත්තෙ කතාව)
මොනාද බං ඒ ෆිල්ම්ස්? කියපන්කො අපිටත් බලන්න
බිස්මාක් කියල එකක් බැලුව මතකයි, ඒක හොඳයි
U571
The Hunt for Red October
මගේ ප්‍රියතම කතා දෙක සබ්ස් ගැන.
Dus boot
K 19
Hunter killer
The Wolf's Call
Gazi attack
Kursk
Black sea
Crimson tide
තවත් සබ්මැරින් රිලේටඩ් ෆිල්ම්ස්