ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ PC එකක Hard Drive එක format වෙලා.. මම Data recovery කරල දුන්න. අද බලනකොට උදෙන්ම මගෙ ඩෙස් එක උඩ Grolsch beer බොතලයක් තියල ගිහින්... (වයිෆ් බොනවට කැමති නැහ.. හොරෙන් බොන්න ක්‍රමයක් කියල දීපල්ලා...)