GROWATT Inverter Discussion Thread - Share your experience

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඕඩර් කරපු එවුන්ට එපා වෙලා ඇත්තෙ. ඇඩ්මින් සර්විස් එකේ එවුනුත් සද්දයක් නෑ නේ බං. මොකෙක්වත් කමෙන්ට් කරාට රිප්ලයි නෑ. ඔහේ ඉන්නව
    මම අහද්දි කිව්වා ලංකාවෙන් දැන් ප්‍රශ්ණයක් නෑ ගෙන්නන්න පුලුවන් හැබැයි චීනෙං බැටරි එක්ස්පෝට් කරන එක නවත්තල තියෙන්නෙ ඒක නිසා වෙන රටකින් ගෙන්න ගන්න කියල.

    එකක් ඉවරවෙනකොට එකක්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,978
    8,225
    113
    Chilaw
    අලුත් අප්ඩේට්ස් නැද්ද බං මුකුත්?
    mppt card ekath awa bn, ekata $40 shipping. eth kalin wage newei dawas 18 k wage giya me para., same courier ekamai.

    1200/- tax eka. $10 value karala tibbe item eka.

    main board ekai, mppt ekai dekama replace kara :rolleyes: battery pack eka danna widiyak ne eka danna epa kiwa. admin service eke eka enakan innawa. ethakan battery less use karanna inne,

    inverter eka heta idan full day duwala balanna oni. ada nikan test kala witharai.

    1663613232189.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    මම අහද්දි කිව්වා ලංකාවෙන් දැන් ප්‍රශ්ණයක් නෑ ගෙන්නන්න පුලුවන් හැබැයි චීනෙං බැටරි එක්ස්පෝට් කරන එක නවත්තල තියෙන්නෙ ඒක නිසා වෙන රටකින් ගෙන්න ගන්න කියල.

    එකක් ඉවරවෙනකොට එකක්
    ඇඩ්මින් සර්විස් එකෙන්ද බං කිව්වෙ? මොකක්ද ඒ චීනෙන් එක්ස්පෝට් නවත්තපු සීන් එක. එහෙම වෙන්න පුලුවන්ද?
    mppt card ekath awa bn, ekata $40 shipping. eth kalin wage newei dawas 18 k wage giya me para., same courier ekamai.

    1200/- tax eka. $10 value karala tibbe item eka.

    main board ekai, mppt ekai dekama replace kara :rolleyes: battery pack eka danna widiyak ne eka danna epa kiwa. admin service eke eka enakan innawa. ethakan battery less use karanna inne,

    inverter eka heta idan full day duwala balanna oni. ada nikan test kala witharai.

    View attachment 184669
    උඹේ එකේ MPPT ගියාම එරර් කෝඩ් එකක් වැදුනද බං මොකක්හරි?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,978
    8,225
    113
    Chilaw
    උඹේ එකේ MPPT ගියාම එරර් කෝඩ් එකක් වැදුනද බං මොකක්හරි?
    nehene bn, solar eka use wenne nethuwa giyane. PV voltage pennuwata grid + battery witarai use une, ekenne note une.

    seller ekka randu karan unta mppt card ela galawala burn marks pennuwamane un piligaththe. passe un mppt eka illuwama main board ekakne ewala tibbe.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    nehene bn, solar eka use wenne nethuwa giyane. PV voltage pennuwata grid + battery witarai use une, ekenne note une.

    seller ekka randu karan unta mppt card ela galawala burn marks pennuwamane un piligaththe. passe un mppt eka illuwama main board ekakne ewala tibbe.
    මම දැක්ක ගොඩක් තැන්වල කියල තියෙනව එරර් කෝඩ් එකක් පෙන්නනව කියල නම්බර් 2 වලින්. ඒක එන්නෙ MPPT Card එක ගියාම කියල. මගේ මේ ළඟදි දවසක ඔයාගෙ වගේම එකපාර සෝල පෙන්නන්නෙ නැතුව තිබ්බ. මම රත් උනා හොඳම එකෙන්. ග්‍රිඩ් එකෙනුයි බැට්රි එකෙනුයි විතරයි ගත්තෙ. මම හිතන්නෙ විනාඩි 15ක් විතර. පැනල් වල වෝල්ටේජ් එක 200ක් විතර පෙන්නුව, වෝල්ටේජ් පෙන්නනව ඒ උනාට ඉන්පුට් කරේ නෑ. හොඳම වැඩේ තියෙන්නෙ මම පැනල් එකේ බ්‍රේකර් එක Off කරයින් පස්සෙ මෙන්න ඒත් වෝල්ටේජ් එක පෙන්නනව. හරිම වේගෙන් වෝල්ටේජ් එක එහාට මෙහාට යනව වගේ පෙන්නුව. හොඳම එකෙන් බය උනේ. ඊට පස්සෙ Restart කළා එහෙම කරලත් ටිකක් වෙලා තිබිල හරි ගියා නිකංම. ඊට පස්සෙ එදා දවසෙ ඇතුලෙ දෙපාරක් වගේ උනා ඒකම එදයින් පස්සෙ හැබැයි අවුලක් උනේ නෑ බං. හැබැයි ඔය සිද්දිය උන තුන් වතාවෙම ඉර එළිය හොඳටම අඩු වෙලා ආයිත් හොඳටම වැඩි උනා අන්න ඒ වගේ උනාම තමයි ඔය විදියට පැනල් වල පවර් එක විනාඩි 5කට වගේ ගන්නෙ නැතුව තිබ්බෙ. මේක නෝමල්ද ඇබ්නෝමල්ද කියන්න තේරෙන්නෙ නෑ බං. හැබැයි අර ගෲප් එකකත් එකෙක් කියල තියෙනව දැක්ක මේ හා සමානම සිද්දියක්
     
    laga kale setup karapu godak unta mppt card issue eka awith tiyenawa bn, samaharunta error code mokuth ne. kohoma unath remove karapu parts dekama kata hari deela hadala tiyaganna oni :D netththam warrenty magul unama masa ganak nikan inna wenne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    laga kale setup karapu godak unta mppt card issue eka awith tiyenawa bn, samaharunta error code mokuth ne. kohoma unath remove karapu parts dekama kata hari deela hadala tiyaganna oni :D netththam warrenty magul unama masa ganak nikan inna wenne
    මාත් මේ කල්පනා කරේ වෙන්න කලින්ම සෙලර්ට මොකක් හරි බොරුවක් ගහල MPPT කාඩ් එකක් කළින්ම ගෙනත් තියාගන්නවද කියල :P
    දැන් නම් මාර අන්ෂුවර් ගතියක් තියෙන්නෙ බං. උඹ අර ෆෑන් එක මාරු කරල ඇල්ලුවද?

    netththam warrenty magul unama masa ganak nikan inna wenne
    මාත් මේ කල්පනා කරේ බං මොකක්හරි උනොත් පවර් කට් එයිටත් වැඩිය සෝල නැති උන ගමන් 25,000කට එහා බිලක් සෙට් වෙයි. ඒකෙන් MPPT කාඩ් එකක් සල්ලි දීල ගන්න පුලුවන් ඕන නම් :ROFLMAO:
    ------ Post added on Sep 20, 2022 at 1:18 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,978
    8,225
    113
    Chilaw
    මාත් මේ කල්පනා කරේ වෙන්න කලින්ම සෙලර්ට මොකක් හරි බොරුවක් ගහල MPPT කාඩ් එකක් කළින්ම ගෙනත් තියාගන්නවද කියල :P
    දැන් නම් මාර අන්ෂුවර් ගතියක් තියෙන්නෙ බං. උඹ අර ෆෑන් එක මාරු කරල ඇල්ලුවද?

    මාත් මේ කල්පනා කරේ බං මොකක්හරි උනොත් පවර් කට් එයිටත් වැඩිය සෝල නැති උන ගමන් 25,000කට එහා බිලක් සෙට් වෙයි. ඒකෙන් MPPT කාඩ් එකක් සල්ලි දීල ගන්න පුලුවන් ඕන නම් :ROFLMAO:
    ------ Post added on Sep 20, 2022 at 1:18 AM
    fan tika change kale ne bn, eth dust filter ekak danna oni daraz eken hari genath tawa. dawas 10 ta athule tibba dust eka dakkama epa una.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    fan tika change kale ne bn, eth dust filter ekak danna oni daraz eken hari genath tawa. dawas 10 ta athule tibba dust eka dakkama epa una.
    මේ වගේ හොඳ කම්පැනි එකක් මේ වගේ ගානකට විකුණන ඉන්වර්ටර්ස් වල මෙහෙම ප්‍රශ්න එක හදනව කියල එක නම් හිතාගන්න බෑ බං.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඕඩර් කරපු එවුන්ට එපා වෙලා ඇත්තෙ. ඇඩ්මින් සර්විස් එකේ එවුනුත් සද්දයක් නෑ නේ බං. මොකෙක්වත් කමෙන්ට් කරාට රිප්ලයි නෑ. ඔහේ ඉන්නව
    oya hutten mage yaluwek battery 2k order karala dan maasa 6.5k thisse na. ahanna gihama eke un banagana enawalu
     
    • Like
    Reactions: chami2015

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඇඩ්මින් සර්විස් එකෙන්ද බං කිව්වෙ? මොකක්ද ඒ චීනෙන් එක්ස්පෝට් නවත්තපු සීන් එක. එහෙම වෙන්න පුලුවන්ද?
    wisdom lanka එකෙන් කිව්වෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    අවුල් වෙලා නේද අර බැටරි ගෙනාපු අයට ඇඩ්මින් සර්විස් එකෙන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    oya hutten mage yaluwek battery 2k order karala dan maasa 6.5k thisse na. ahanna gihama eke un banagana enawalu
    චාටර් වැඩ ඉතිං. ඇත්තටම ඇයි උන්ට ගෙන්නගන්න බැරි වෙලා තියෙන්නෙ. දැන් කිසිම නීතිමය ප්‍රශ්නයක් නෑ නේ
    wisdom lanka එකෙන් කිව්වෙ
    උං කියන කතාවල ඇත්ත නැත්ත බේරල ගන්න ඕන බං :D
    Dan mage growatt eke error code 02 enawa
    සිරාවට? එතකොට පැනල් පවර් එක එනවද බං? කොච්චර කල් පාවිච්චි කරාද?
    අවුල් වෙලා නේද අර බැටරි ගෙනාපු අයට ඇඩ්මින් සර්විස් එකෙන්.
    සකෝ බැට්රි කොහොමත් ජරාවක් නේ
     
    • Like
    Reactions: hasithayad

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    චාටර් වැඩ ඉතිං. ඇත්තටම ඇයි උන්ට ගෙන්නගන්න බැරි වෙලා තියෙන්නෙ. දැන් කිසිම නීතිමය ප්‍රශ්නයක් නෑ නේ

    උං කියන කතාවල ඇත්ත නැත්ත බේරල ගන්න ඕන බං :D

    සිරාවට? එතකොට පැනල් පවර් එක එනවද බං? කොච්චර කල් පාවිච්චි කරාද?

    සකෝ බැට්රි කොහොමත් ජරාවක් නේ
    Ooka uparima parakku karanawa gena unta alibaba buyer protection eka pahu wela paypal buyer protection period ekath pahu wela dispute arinna bari wenna. Wena importers la okunge order waalata passe dapu shipment uth awa. Me kalakanni denna deliberately pahu karanawa
     
    • Like
    Reactions: hasithayad

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    Ooka uparima parakku karanawa gena unta alibaba buyer protection eka pahu wela paypal buyer protection period ekath pahu wela dispute arinna bari wenna. Wena importers la okunge order waalata passe dapu shipment uth awa. Me kalakanni denna deliberately pahu karanawa
    ඔය ගෙන්නපු එවුන් අතරෙ හරි හමං ඇක්ෂන් එකක් ගන්න පුලුවන් එකෙක් නැද්ද බං

    mppt card ekath awa bn, ekata $40 shipping. eth kalin wage newei dawas 18 k wage giya me para., same courier ekamai.

    1200/- tax eka. $10 value karala tibbe item eka.

    main board ekai, mppt ekai dekama replace kara :rolleyes: battery pack eka danna widiyak ne eka danna epa kiwa. admin service eke eka enakan innawa. ethakan battery less use karanna inne,

    inverter eka heta idan full day duwala balanna oni. ada nikan test kala witharai.

    View attachment 184669
    මොනවද බං අප්ඩේට්ස්?
    ------ Post added on Sep 22, 2022 at 2:10 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,978
    8,225
    113
    Chilaw
    ඔය ගෙන්නපු එවුන් අතරෙ හරි හමං ඇක්ෂන් එකක් ගන්න පුලුවන් එකෙක් නැද්ද බං

    මොනවද බං අප්ඩේට්ස්?
    ------ Post added on Sep 22, 2022 at 2:10 AM
    dawas 2i machan, therenne ne mona huyannakda kiyala :dull: dan trip eka off wenawa solar eka on karapu gaman, ada poddak busy wedi, heta balanna oni.
     
    • Like
    Reactions: jonhrcm