මම අහද්දි කිව්වා ලංකාවෙන් දැන් ප්රශ්ණයක් නෑ ගෙන්නන්න පුලුවන් හැබැයි චීනෙං බැටරි එක්ස්පෝට් කරන එක නවත්තල තියෙන්නෙ ඒක නිසා වෙන රටකින් ගෙන්න ගන්න කියල.ඕඩර් කරපු එවුන්ට එපා වෙලා ඇත්තෙ. ඇඩ්මින් සර්විස් එකේ එවුනුත් සද්දයක් නෑ නේ බං. මොකෙක්වත් කමෙන්ට් කරාට රිප්ලයි නෑ. ඔහේ ඉන්නව
එකක් ඉවරවෙනකොට එකක්
battery pack eka danna widiyak ne eka danna epa kiwa. admin service eke eka enakan innawa. ethakan battery less use karanna inne,
netththam warrenty magul unama masa ganak nikan inna wenne
dan trip eka off wenawa solar eka on karapu gaman, ada poddak busy wedi, heta balanna oni.