GROWATT Inverter Discussion Thread - Share your experience

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    dawas 2i machan, therenne ne mona huyannakda kiyala :dull: dan trip eka off wenawa solar eka on karapu gaman, ada poddak busy wedi, heta balanna oni.
    ට්‍රිප් එක ඉන්වර්ටර් එකට කළින්ද පස්සෙද තියෙන්නෙ බං? ඉන්වර්ටර් ඉන් එකටද අවුට් එකටද?

    oya dust case eken passe mama yata air intake seratama , thunee filter ekak demma .
    මචං මේක දාපු හැටි ගැන විස්තරයක් දානවද? බඩු කොහෙන්ද ගත්තෙ අනං මනං. මටත් ඉක්මණට දාගන්න ඕන කෙල වෙන්න කලින්. ඉන්වර්ටර් එක කොච්චර කල්ද පාවිච්චි කරන්න අරගෙන?
    ------ Post added on Sep 22, 2022 at 1:21 PM
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    ට්‍රිප් එක ඉන්වර්ටර් එකට කළින්ද පස්සෙද තියෙන්නෙ බං? ඉන්වර්ටර් ඉන් එකටද අවුට් එකටද?

    මචං මේක දාපු හැටි ගැන විස්තරයක් දානවද? බඩු කොහෙන්ද ගත්තෙ අනං මනං. මටත් ඉක්මණට දාගන්න ඕන කෙල වෙන්න කලින්. ඉන්වර්ටර් එක කොච්චර කල්ද පාවිච්චි කරන්න අරගෙන?
    ------ Post added on Sep 22, 2022 at 1:21 PM
    mokak wath kaden gatte ne :D . mama lap eka ganiddi lap eke key bord eka udin dalaapu thunee reddak wage kolaka thibba, mama eka thama gatte. loku calendar paper ekak thiyala inverter eke yata venilation thiyena tika cover wenawidiyata block ekak ada gatta. (mokada ara jathiye eka kolayai ne thibbe weradunoth aye hoyanna wenawane) block eka thiya hariyatama hari giyama eka kapala aragena wateta masking tape gahala lewwa.
    inveter eka run wena patangatte june mula idala.

    dawas 2i machan, therenne ne mona huyannakda kiyala :dull: dan trip eka off wenawa solar eka on karapu gaman, ada poddak busy wedi, heta balanna oni.
    ube inveter eke serial eka patan ganne akuru monawada , mama kohedo group ekaka dekka eka serial range ekakama oya mppt card issue eka thiyenawa kiyala
    ------ Post added on Sep 22, 2022 at 5:11 PM
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    mokak wath kaden gatte ne :D . mama lap eka ganiddi lap eke key bord eka udin dalaapu thunee reddak wage kolaka thibba, mama eka thama gatte. loku calendar paper ekak thiyala inverter eke yata venilation thiyena tika cover wenawidiyata block ekak ada gatta. (mokada ara jathiye eka kolayai ne thibbe weradunoth aye hoyanna wenawane) block eka thiya hariyatama hari giyama eka kapala aragena wateta masking tape gahala lewwa.
    inveter eka run wena patangatte june mula idala.

    ube inveter eke serial eka patan ganne akuru monawada , mama kohedo group ekaka dekka eka serial range ekakama oya mppt card issue eka thiyenawa kiyala
    ------ Post added on Sep 22, 2022 at 5:11 PM
    මචං ඒ කරපු විදියෙන් යන හුලං පාර බ්ලොක් වෙන්නෙ නෑ කියල ෂුවර් නේද? නැත්නම් ඒක නැති උනොත් ඔයිට වැඩිය විනාසයක් වෙයි.

    මාත් දැක්ක ඒ සීරියල් සීන් එක. ඒ කියල තිබ්බ සිරීයල් නම්බර් එකමයි මගේ එකත් බං :(
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මචං ඒ කරපු විදියෙන් යන හුලං පාර බ්ලොක් වෙන්නෙ නෑ කියල ෂුවර් නේද? නැත්නම් ඒක නැති උනොත් ඔයිට වැඩිය විනාසයක් වෙයි.

    මාත් දැක්ක ඒ සීරියල් සීන් එක. ඒ කියල තිබ්බ සිරීයල් නම්බර් එකමයි මගේ එකත් බං :(
    hulanpara 10-15% wage aduwenawa , mama dapu mula kalenam tepperature ekata aha gahagena hitiye, 37 wage thamai wedima yanne . eganata giyapu gaman fan speed wediwela aye 32 wage bahinawa. den nam lokuwata balanne ne
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    hulanpara 10-15% wage aduwenawa , mama dapu mula kalenam tepperature ekata aha gahagena hitiye, 37 wage thamai wedima yanne . eganata giyapu gaman fan speed wediwela aye 32 wage bahinawa. den nam lokuwata balanne ne
    ඒකෙ මචං Fan Speed එක අඩු වැඩි වෙනව කියල දෙයක් නෑ නේද? ලෝඩ් එක වොට් 200 පැනපු ගමන්ම මෝලක් ස්ටාට් කරා වගේ ෆෑන් දෙක ෆුල් ස්පීඩ් වැඩ කරනව එච්චරයි. මට නම් තේරිලා නෑ අඩු වැඩි වෙනව. ආයිත් 200ට අඩු වුණ ගමන්ම පොඩ්ඩක් හෙමින් දුවල Off වෙලා යනව.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    ඒකෙ මචං Fan Speed එක අඩු වැඩි වෙනව කියල දෙයක් නෑ නේද? ලෝඩ් එක වොට් 200 පැනපු ගමන්ම මෝලක් ස්ටාට් කරා වගේ ෆෑන් දෙක ෆුල් ස්පීඩ් වැඩ කරනව එච්චරයි. මට නම් තේරිලා නෑ අඩු වැඩි වෙනව. ආයිත් 200ට අඩු වුණ ගමන්ම පොඩ්ඩක් හෙමින් දුවල Off වෙලා යනව.
    fan off wenne ne machan , fan full time weda , sure nethinam wire connect karanna open karana piyana open karala balanna, fanwala speed aduwedi wenawa . loku load ekak demoh hayyen weda anith welawata temp eka controll karana speed aduwedi wenawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    CDL0CEVXXX meka neda bn,
    මොනවද අලුත් අප්ඩේට්ස්?

    ඔව් ඔව් මචං. මට ළඟදි අහුඋනා වැඩේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,979
    8,226
    113
    Chilaw
    මොනවද අලුත් අප්ඩේට්ස්?
    aluthin apu board eka awul bn, repair karapu ekak ewala tibbe, passe mage tibba ekama dala, aluth mppt ekata set kara, dan weda awulak nethuwa. parana MPPT ekai, aluthin awa board ekai mehen hadaganna oni danna ekekta deela. horana ekek innawa. uwa contact karala balanna oni,

    admins service dapu inverter ekath awa,.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    growatt 5kw ekak ganna hoda thanak recomned karapallako. admin service eken genanna bahane dan
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    growatt 5kw ekak ganna hoda thanak recomned karapallako. admin service eken genanna bahane dan
    Alibaba eken thama , mama gththe 776 uds wage une shiping ekka. Inverter ekata 580 . Shipping 170. Alibaba charge 26 wage une. Mehe tax eka 24000
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    කවුරු හරි මේකෙ(Growatt SPF5000ES/SPF3000ES) ප්‍රෝගැම් එකේ 50 යූස් කරලා තියනවාද

    ප්‍රෝගෑම් 14න් චාජින් ප්‍රයොරිටි එක සෝලා ඔන්ලි දාල
    ප්‍රෝගැම් 1 වලින් SBU දාල
    ප්‍රෝගෑම් 50න්, 0622 කියල සෙට් කරොත්, (0622 කියන්නෙ 0600 ඉඳන් 2259 කියන එක, 24h වලින් )

    උදේ 6 ඉදන් රෑ 10.59 වෙනකල් SBU නිසා සෝලා වලින් සහ බැටරියෙන් දුවලා
    ශෙඩියුල් එක නිසා රෑ 11 ඉඳන් උදේ 5.59 වෙනකල් ග්‍රිඩ් එකෙන් දුවලා (හැබැයි ඔය අතරෙදි පවර් කට් එකක් ආවොත් සහ බැටරි තියනවා නං බැටරියට මාරු වෙලා)
    ඊලඟ දවසෙ අවුව වැටුනම බැටරිය සෝලා වලින් චාජ් වෙයි ද?

    ඔය රතු පාටින් දාල තියන එක තමයි මට ශුවර් නැත්තෙ. යූසර් මැනුවල් එකේ මේ සෙටින්ග් එක අනෙක් සෙටින් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා විස්තරයක් නැහැ
    අනික් ටික නං ශුවර්

    ඕක ඔය මම කියලා තියන විදියට වැඩ කරනවා නං පට්ටම සිරා
    රෑ 11 ඉඳන් උදේ 6 වෙනකල් පට්ටම අඩු යූසේජ් එකක් තියෙන්නෙ, ඒ ටික ග්‍රිඩ් එකෙන් දුවලා අනෙක් යූසේජ් එක වැඩි ටයිම් එක සෝලා වලින් සහ බැටරියෙන් දුවා ගන්න එක තමයි වෙන්න ඕන. එතකොට අර ග්‍රිඩ් එකේ 60 අඩු යුනිට් ගානත් යූස් කරගෙන අනෙක් ටික ඕෆ් ග්‍රිඩ් එකෙන් කවර් කරගන් පුලුවන්
    එතකොට බැටරිය යූස් වෙන්නෙ සෝලා නැති හවස 4 ඉඳන් රෑ 11 වගේ වෙනකල් සහ ලයිට් කැපුවොත් විතරයි, බැටරි ලයිෆ් ටයිම් එකත් වැඩි කරගන්න පුලුවන්

    ------------
    උඩ තියන විදියට කරාට වැඩ කරන්නෙ නැහැ. හැබැයි ATS එකක් දාල තියනවා නං වැඩ කරාවි
    උඩ තියන විදියට ශෙඩියුල් එක සෙට් කරාම ඉන්වර්ටරේ පවර් දෙන්නෙ 6 ඉඳන් රැ 11 වෙනකල් විතරයි. ඔය රේන්ජ් එකෙන් පිට ඉන්වර්ටරේ පවර් දෙන්නෙ නැහැ ග්‍රිඩ් බයිපාස් එකවත් නැහැ. කෙලින්ම ඉන්වර්ටරේ ඕෆ් කරා වගේ.
    හැබැයි ATS එකක් දාල තියනවා නං ඉන්වර්ටරේ ඕෆ් උනාම ඔටෝ ග්‍රිඩ් එකට මාරු වෙන නිසා වැඩේ හරි
    හැබැයි ඔය අතරෙ ලයිට් ගියොත් ඒත් ඉන්වර්ටරේ ඔන් වෙන එකක් නැහැ මං හිතන්නෙ. මම ටෙස්ට් කරන්න කරපු වෙලේ ග්‍රිඩ් එකත් තිබුනා බැටරිත් තිබුනා ඉන්වර්ටරේ හුටස් ගාල අවුට්පුට් එක ඕෆ් කරලා දැම්ම අර ටයිම් එක ආපු ගමන්
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    aluthin apu board eka awul bn, repair karapu ekak ewala tibbe, passe mage tibba ekama dala, aluth mppt ekata set kara, dan weda awulak nethuwa. parana MPPT ekai, aluthin awa board ekai mehen hadaganna oni danna ekekta deela. horana ekek innawa. uwa contact karala balanna oni,

    admins service dapu inverter ekath awa,.
    ඩස්ට් කවර්ස් දැම්මද මචං?
    growatt 5kw ekak ganna hoda thanak recomned karapallako. admin service eken genanna bahane dan
    Tachyon එකෙන් ගන්න මචං

    කවුරු හරි මේකෙ(Growatt SPF5000ES/SPF3000ES) ප්‍රෝගැම් එකේ 50 යූස් කරලා තියනවාද

    ප්‍රෝගෑම් 14න් චාජින් ප්‍රයොරිටි එක සෝලා ඔන්ලි දාල
    ප්‍රෝගැම් 1 වලින් SBU දාල
    ප්‍රෝගෑම් 50න්, 0622 කියල සෙට් කරොත්, (0622 කියන්නෙ 0600 ඉඳන් 2259 කියන එක, 24h වලින් )

    උදේ 6 ඉදන් රෑ 10.59 වෙනකල් SBU නිසා සෝලා වලින් සහ බැටරියෙන් දුවලා
    ශෙඩියුල් එක නිසා රෑ 11 ඉඳන් උදේ 5.59 වෙනකල් ග්‍රිඩ් එකෙන් දුවලා (හැබැයි ඔය අතරෙදි පවර් කට් එකක් ආවොත් සහ බැටරි තියනවා නං බැටරියට මාරු වෙලා)
    ඊලඟ දවසෙ අවුව වැටුනම බැටරිය සෝලා වලින් චාජ් වෙයි ද?

    ඔය රතු පාටින් දාල තියන එක තමයි මට ශුවර් නැත්තෙ. යූසර් මැනුවල් එකේ මේ සෙටින්ග් එක අනෙක් සෙටින් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා විස්තරයක් නැහැ
    අනික් ටික නං ශුවර්

    ඕක ඔය මම කියලා තියන විදියට වැඩ කරනවා නං පට්ටම සිරා
    රෑ 11 ඉඳන් උදේ 6 වෙනකල් පට්ටම අඩු යූසේජ් එකක් තියෙන්නෙ, ඒ ටික ග්‍රිඩ් එකෙන් දුවලා අනෙක් යූසේජ් එක වැඩි ටයිම් එක සෝලා වලින් සහ බැටරියෙන් දුවා ගන්න එක තමයි වෙන්න ඕන. එතකොට අර ග්‍රිඩ් එකේ 60 අඩු යුනිට් ගානත් යූස් කරගෙන අනෙක් ටික ඕෆ් ග්‍රිඩ් එකෙන් කවර් කරගන් පුලුවන්
    එතකොට බැටරිය යූස් වෙන්නෙ සෝලා නැති හවස 4 ඉඳන් රෑ 11 වගේ වෙනකල් සහ ලයිට් කැපුවොත් විතරයි, බැටරි ලයිෆ් ටයිම් එකත් වැඩි කරගන්න පුලුවන්

    ------------
    උඩ තියන විදියට කරාට වැඩ කරන්නෙ නැහැ. හැබැයි ATS එකක් දාල තියනවා නං වැඩ කරාවි
    උඩ තියන විදියට ශෙඩියුල් එක සෙට් කරාම ඉන්වර්ටරේ පවර් දෙන්නෙ 6 ඉඳන් රැ 11 වෙනකල් විතරයි. ඔය රේන්ජ් එකෙන් පිට ඉන්වර්ටරේ පවර් දෙන්නෙ නැහැ ග්‍රිඩ් බයිපාස් එකවත් නැහැ. කෙලින්ම ඉන්වර්ටරේ ඕෆ් කරා වගේ.
    හැබැයි ATS එකක් දාල තියනවා නං ඉන්වර්ටරේ ඕෆ් උනාම ඔටෝ ග්‍රිඩ් එකට මාරු වෙන නිසා වැඩේ හරි
    හැබැයි ඔය අතරෙ ලයිට් ගියොත් ඒත් ඉන්වර්ටරේ ඔන් වෙන එකක් නැහැ මං හිතන්නෙ. මම ටෙස්ට් කරන්න කරපු වෙලේ ග්‍රිඩ් එකත් තිබුනා බැටරිත් තිබුනා ඉන්වර්ටරේ හුටස් ගාල අවුට්පුට් එක ඕෆ් කරලා දැම්ම අර ටයිම් එක ආපු ගමන්
    ඒ සෙටිං 50 තියෙන්නෙ මචං අවුට්පුට් එක කට් කරන එකක්. මාත් ඕක මුලින් පටලවගත්ත. මම හිතුවෙ Utility එකෙන් Consume කරන සිද්දියක් ඒ තියෙන්නෙ කියල :D

    ඔය ATS දාල කතන්දර කරන්න යන්න එපා. මොකද ඉන්වර්ටර් එක Off එකේ තියෙන එක ඉන්වර්ටර් එකට හොඳ නෑ. පැය 24ම ඒක ඔන් එකේ තියෙන්න ඕන.
    අනිත් දේ තමයි මේකෙ තියෙනව Output Source එකේ SBU, Solar Priority දෙකක්. ඒ දෙකේ වෙනස SBU එකේදි කොහොමත් සෝල වලින් දීල මදිටික බැට්රි එකෙන් අරගෙන ඒ සිද්දිය දන්නව නේ කොහොමත්, Solar Priority එකත් වැඩ කරන්නෙ ඒ වගේමයි හැබැයි පොඩි වෙනසක් තියෙනව. උඹේ බැට්රි එක ගොඩක් බැහැල නම් උදේ වෙද්දි සෝල වලින් මූ බැට්රි එක චාජ් කරන්න බලනව මුලින් යුටිලිටි වලින් ලෝඩ් සපෝට් කරන ගමන් SBU නම් ඒත් Solar Priority වලදි ලෝඩ් එකට සපෝට් කරනව සෝල වලින් කෙළින්ම ඉතුරු ටික තමයි බැට්රි එක චාර්ජ් කරන්න යවන්නෙ. මේක නම් මට ගොඩක් වැදගත් මොකද උදේ වෙද්දි බොහෝදුරට මගේ බැට්රි එක ලෙල්ලටම බැහැල එතකොට මූ මුලින්ම ඉර පායපු ගමන් බැට්රි චාර්ජ් කරන්න යනව එතකොට අපරාදෙ යුටිලිටි වලින් ගන්නව ලෝඩ් එකට.

    තව දෙයක් මේකෙ Back to grid සෙට් කරද්දි 50.4V (3.150V Cell voltage) වලට වඩා වැඩි අගයක් සෙට් කරන්න. හේතුව Back to grid ගියත් ඉන්වර්ටර් එක ෆන්ෂන් වෙන්න දිගටම වොට් 48ක් අදිනව බැට්රි එකෙන්. රෑ 11ට වගේ Back to grid reach උනොත් උදේ වෙද්දි බැට්රි එක Cut-off වලටම බහිනව ඒ නිසා ඒක වැඩි වෝල්ට් එකක් තියන්න. තව Cut-off reach උනොත් මූ Solar Only දාල තිබ්බත් චාජිං ප්‍රයෝරිටි ග්‍රිඩ් එකෙන් චාර්ජ් කරවනව බැට්රි එක Back to grid වලට එනකල්ම.
    ------ Post added on Oct 12, 2022 at 1:45 PM
     
    • Like
    Reactions: hasithayad

    මුලින් කියලා තියන සෝලා ෆස්ට් කතාව SBU එකෙත් වෙනවා
    ඊයෙ රෑ බැටරිය බැහැලා තිවුනා උදේම සෝලා වලින් බැටරිය චාජ් කරන්න ගන්නවා ගෙදර ලෝඩ් එක ග්‍රිඩ් එකෙන් ගන්නවා

    මම දාල තියෙන්නෙ back to grid එක 51.2 ට. පුලුවන් තරං සෝලා සහ බැටරියෙන් දුවන්න ඕන සෝලා නැත්තං බැටරියෙන් 50%ක් යූස් කරලා ඊට පස්සෙ ග්‍රිඩ් එකට මාරු වෙන්න වගේ තමයි මට කරගන්න ඕන
    නැත්තං මූ හවස සෝල නැති උනාම බැටරියෙන් සේරම දුවලා රෑ 10 විතර වෙද්දි බැටරියත් බස්සවලා ඊට පස්සෙ පවර් කට් එකක් ආවොතින් ලයිට් නැහැ
    මේ සෙටින්ස් ටික අර පෝට් එකෙන් කරන්න පුලුවන්ද දන්නෙ නැහැ
    එහෙම නං ESP32 එකක් ගහලා ඕන හැටියකට automate කරන්න තිබ්බා
     
    Solar Priority දැම්මම මුලින් බැට්රි චාර්ජ් කරන්න ගන්නෙ නෑ මචං. උදේට ලෝඩ් එක දීල ඉතුරු ටිකෙන් බැට්රි චාර්ජ් කරන්නෙ. මම දැන් පුරුද්දක් විදියට රෑට Solar Priority දාල උදේ නැගිටල SBU දානව.

    ආහ් මේකෙ API Package එකක් තියෙනව බං. ඇප් එකක් ලියපං ඔටෝ මාරු වෙන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Solar Priority දැම්මම මුලින් බැට්රි චාර්ජ් කරන්න ගන්නෙ නෑ මචං. උදේට ලෝඩ් එක දීල ඉතුරු ටිකෙන් බැට්රි චාර්ජ් කරන්නෙ. මම දැන් පුරුද්දක් විදියට රෑට Solar Priority දාල උදේ නැගිටල SBU දානව.

    ආහ් මේකෙ API Package එකක් තියෙනව බං. ඇප් එකක් ලියපං ඔටෝ මාරු වෙන්න.
    ඒ API එක තියෙන්නෙ අර මොනිටරින් ඇප් එකට නේද
    එහෙම නැතුව ඒකෙන් සෙටින්ග්ස් ටික මාරු කරන්න බැහැ නේද

    අඩුම තරමෙ ඇප් එකෙන් වත් කිසිම සෙටින් එකක් මාරු කරන්න බැහැනේ
    BTW අද ShinePhone ඇප් එක වැඩද මගුල වැඩ කරන්නෙ නැහැ ලොග් අවුට් වෙලා තියනවා ලොග් වෙන්න බැහැ
    වෙබ් ඇප් එක නං වැඩ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ඒ API එක තියෙන්නෙ අර මොනිටරින් ඇප් එකට නේද
    එහෙම නැතුව ඒකෙන් සෙටින්ග්ස් ටික මාරු කරන්න බැහැ නේද

    අඩුම තරමෙ ඇප් එකෙන් වත් කිසිම සෙටින් එකක් මාරු කරන්න බැහැනේ
    BTW අද ShinePhone ඇප් එක වැඩද මගුල වැඩ කරන්නෙ නැහැ ලොග් අවුට් වෙලා තියනවා ලොග් වෙන්න බැහැ
    වෙබ් ඇප් එක නං වැඩ
    මොකද බං ඇප් එකෙන් සෙටිංග්ස් මාරු කරන්න බැරි? මම කරන්නෙම ඒකෙන් නේ. සුපිරියට මාරු වෙනව. ඒකෙ පාස්වර්ඩ් එක growattyyyymmdd ඒ කියන්නෙ අද දවසෙ පාස්වර්ඩ් එක growatt20221012

    API Package එකෙන් සෙටිංග්ස් වෙනස් කරන්න පුලුවන්ලු බං. එහෙම කරපු කෙනෙක් කියල තිබ්බ මම නම් ට්‍රයි කරේ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මොකද බං ඇප් එකෙන් සෙටිංග්ස් මාරු කරන්න බැරි? මම කරන්නෙම ඒකෙන් නේ. සුපිරියට මාරු වෙනව. ඒකෙ පාස්වර්ඩ් එක growattyyyymmdd ඒ කියන්නෙ අද දවසෙ පාස්වර්ඩ් එක growatt20221012

    API Package එකෙන් සෙටිංග්ස් වෙනස් කරන්න පුලුවන්ලු බං. එහෙම කරපු කෙනෙක් කියල තිබ්බ මම නම් ට්‍රයි කරේ නෑ.

    අඩේ උඹ යූස් කරන ඇප් එක මොකද්ද බන්
    මම යූස් කරන්නෙ අර shinephone කියන ඇප් එක. ඒකෙ එකවුන්ට් එකක් හදලා ඩිවයිස් එක ඇඩ් කරලා මොනිටර් කරන්නෙ
    ඒකෙ මොනිටරින් විතරයි තියෙන්නෙ. වැඩ කරන්නෙ නැහැ කිවුවෙ ඒක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    අඩේ උඹ යූස් කරන ඇප් එක මොකද්ද බන්
    මම යූස් කරන්නෙ අර shinephone කියන ඇප් එක. ඒකෙ එකවුන්ට් එකක් හදලා ඩිවයිස් එක ඇඩ් කරලා මොනිටර් කරන්නෙ
    ඒකෙ මොනිටරින් විතරයි තියෙන්නෙ. වැඩ කරන්නෙ නැහැ කිවුවෙ ඒක.
    ShinePhone App එක තමයි බං. ඉන්න මම ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්න