ඩස්ට් කවර්ස් දැම්මද මචං?
Tachyon එකෙන් ගන්න මචං
ඒ සෙටිං 50 තියෙන්නෙ මචං අවුට්පුට් එක කට් කරන එකක්. මාත් ඕක මුලින් පටලවගත්ත. මම හිතුවෙ Utility එකෙන් Consume කරන සිද්දියක් ඒ තියෙන්නෙ කියල
ඔය ATS දාල කතන්දර කරන්න යන්න එපා. මොකද ඉන්වර්ටර් එක Off එකේ තියෙන එක ඉන්වර්ටර් එකට හොඳ නෑ. පැය 24ම ඒක ඔන් එකේ තියෙන්න ඕන.
අනිත් දේ තමයි මේකෙ තියෙනව Output Source එකේ SBU, Solar Priority දෙකක්. ඒ දෙකේ වෙනස SBU එකේදි කොහොමත් සෝල වලින් දීල මදිටික බැට්රි එකෙන් අරගෙන ඒ සිද්දිය දන්නව නේ කොහොමත්, Solar Priority එකත් වැඩ කරන්නෙ ඒ වගේමයි හැබැයි පොඩි වෙනසක් තියෙනව. උඹේ බැට්රි එක ගොඩක් බැහැල නම් උදේ වෙද්දි සෝල වලින් මූ බැට්රි එක චාජ් කරන්න බලනව මුලින් යුටිලිටි වලින් ලෝඩ් සපෝට් කරන ගමන් SBU නම් ඒත් Solar Priority වලදි ලෝඩ් එකට සපෝට් කරනව සෝල වලින් කෙළින්ම ඉතුරු ටික තමයි බැට්රි එක චාර්ජ් කරන්න යවන්නෙ. මේක නම් මට ගොඩක් වැදගත් මොකද උදේ වෙද්දි බොහෝදුරට මගේ බැට්රි එක ලෙල්ලටම බැහැල එතකොට මූ මුලින්ම ඉර පායපු ගමන් බැට්රි චාර්ජ් කරන්න යනව එතකොට අපරාදෙ යුටිලිටි වලින් ගන්නව ලෝඩ් එකට.
තව දෙයක් මේකෙ Back to grid සෙට් කරද්දි 50.4V (3.150V Cell voltage) වලට වඩා වැඩි අගයක් සෙට් කරන්න. හේතුව Back to grid ගියත් ඉන්වර්ටර් එක ෆන්ෂන් වෙන්න දිගටම වොට් 48ක් අදිනව බැට්රි එකෙන්. රෑ 11ට වගේ Back to grid reach උනොත් උදේ වෙද්දි බැට්රි එක Cut-off වලටම බහිනව ඒ නිසා ඒක වැඩි වෝල්ට් එකක් තියන්න. තව Cut-off reach උනොත් මූ Solar Only දාල තිබ්බත් චාජිං ප්රයෝරිටි ග්රිඩ් එකෙන් චාර්ජ් කරවනව බැට්රි එක Back to grid වලට එනකල්ම.
------
Post added on Oct 12, 2022 at 1:45 PM