Off-grid or on-grid?3kv ekak gahaganna keeyak yaida?
Wena wenama nathuwa okkoma ekka?
Off-grid or on-grid?3kv ekak gahaganna keeyak yaida?
Wena wenama nathuwa okkoma ekka?
OffOff-grid or on-grid?
High pv highbrid inverter kelinma panel walin use karanna puluwan. habei eka recommend karanne naha. inverter ekata stable voltage ekak ganna bari nisa case wela inverter eka yanna puluwan. a nisa battery pack ekak connect karannama ona.Off
Anika meke work without battery kiyanne panels walin direct ganna puluwanda?
![]()
error 4 - Battery low2. හැමතිස්සෙම ඔන් කරද්දි කෝඩ් 4 එනව බං බීප් එකක් එක්ක. ඊට පස්සෙ 19 කෝඩ් එක දිගටම ඩිස්ප්ලේ එකේ තියෙනව. මම දැම්මෙ 545W Canadian Solar Panel 4ක්. පැනල් ගාන නම් මදි වගේ. හවස් වරුවෙ හිටපු ගමන් කට් ඔෆ් වෙනව. තව දෙකක් දාන්න හිතාගෙන ඉන්නෙ බං. මගේ පැනල් 4න් මැක්ස් ආව 2105W එක දවසක්. හොඳට අව්ව තියෙනව නම් Continuously එනව 1900 ගානක් වගේ. Battery Less නම් දුවන්න ටිකක් අමාරුයි බං. පුලුවන් හැබැයි ප්රැක්ටිකල් නෑ. ෂේප් එකේ ටීවි එක බලාගෙන, ෆෑන් දෙක තුනක් දාල, ඉන්න පුලුවන් AC එක වගේ දැම්මොත් වලාකුලක් ආපු ගමන් කෙල වෙනව. ඔක්කොම ඔෆ්.
ඇයි උඹ LFP බැට්රි එකක් දාන්නෙ නැත්තෙ?
3. ඒකත් පොඩ්ඩක් චෙක් කරපං.
Cut off voltage ගැන නම් ලොකු අදහසක් නෑ බං. බැට්රි ආවයින් පස්සෙ තමයි බලන්න වෙන්නෙ.
mana machan solar electricity gena full review ekak kara. thama danne nethuwa hithanawa cost eka nisa
mama langadi quotation ekak gatta 2.2 million
INSTALLATION OF 5.40KW OFF-GRID GROWATT SOLAR ES
SYSTEM
GROWATT SPF 5000 ES INVERTER: 01 NOS
DAH 450W / JINKO 450W SOLAR PANELS: 12 NOS (HALF CUT)
5KWH GROWATT LITHIUM PHOSPHATE BATTERY (LiFePO4) –
01 NOS
COST: 2.2 million
denata mage bill unit 320 wage bill eka 11000
ethakota denata thiyana cost eka recover wenne 200 months (16.6 years)
electricity bill eka 100% wedi una kiyamu. api 25000 una kiyala heduwath 88 months yanawa (7.33 years) yanawa recover wenna
hebei oya gana bank eke dala 15% interest ekak gattoth maseta interest eka witharak 27500 wenawa. therenawa neda opportunity cost eka
solar denata pricing harima wedi and padui. mama eka nisa den podi ganakin share wenna ekak balanawa
me inverter eka 38000-480000 range eke neda yanne ???
ඕකට API එකක් තියනව බන්. App එකක් හදාගන්න තියෙන්නෙdanata tracking walata use kanne mobile app ekai, https://server.growatt.com site ekai.
Data logger update interval eka tiyenne 5min. meka real time ganna widiyak set unoth share karanne![]()
පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?ඕකට API එකක් තියනව බන්. App එකක් හදාගන්න තියෙන්නෙ
https://server.growatt.comමගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?
උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.
පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
------ Post added on Jul 4, 2022 at 10:54 AM
fedex un gedaratama genawata passe un kiyana tax amount eka denna bn tiyenne, ehema mokuth awulak ne clear wenawa. sea freight nam case.Inverter ekakata Payoneer card eken pay karala FedEx walin ship kaloth Custom aulk yanna puluwanda?
pennanna Payment receipt nethi nisa![]()
මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?
උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.
mata hithena widiyata meke api use karanne neththam solar generate eka penne ne wage,. usage adu weddi solar generate ekath down wenawa stats wala. Ongrid wala wage total daily generation eka balanna place ekak hambune neheneමටත් දන ගන්න ඕනේ
ග්රෝවොට් එකේ
අපු කපසිටි එක මනින්න පුලුවන්ද සොල වලින් මෙච්චර ආව කියල
බැටරි මෙච්චර යුස් කළා කියල
විනාඩියකට සැරයක් වත් අප්ඩේට් වෙනවද
දැන් තියෙන එක අප්ඩේට් වෙන්නේ විනාඩි 5 සැරයක් එපා වෙනවා
Solar First & SBU දෙකේ පොඩි වෙනසක් තියෙනව බං ලෝඩ් එක අදින එකේ නෙමෙයි. වෙන මොනවහරි සිද්දියක් තියෙනව. මටත් ඕක හොඳට කියවන්න වෙලාවක් සෙට් උනේ නෑ.fedex un gedaratama genawata passe un kiyana tax amount eka denna bn tiyenne, ehema mokuth awulak ne clear wenawa. sea freight nam case.
View attachment 176317
matath meke Solar First / SBU kiyana option deka poddak clear ne
------ Post added on Jul 4, 2022 at 11:34 AM
mata hithena widiyata meke api use karanne neththam solar generate eka penne ne wage,. usage adu weddi solar generate ekath down wenawa stats wala. Ongrid wala wage total daily generation eka balanna place ekak hambune neheneme 540W panel 6 k dala tiyena system eka
View attachment 176318
App ekenema Battery stats ekath pennanawa.
------ Post added on Jul 4, 2022 at 11:38 AM
මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?
උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.
පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
------ Post added on Jul 4, 2022 at 10:54 AM
Utility වලට ටයිම් රෙන්ජ් දාන්න පුලුවන් බං. Utility වලින් ලෝඩ් එක අදින එකටයි. Utility වලින් බැට්රි චාර්ජ් වෙන එකටයි. එතකොට උඹ කියන දේ කරන්න පුලුවන් නේද?මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?
උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.
පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
------ Post added on Jul 4, 2022 at 10:54 AM
Thank you machan.
setup එක ආවම try එකක් දීලා කියන්නම් මචන්.Utility වලට ටයිම් රෙන්ජ් දාන්න පුලුවන් බං. Utility වලින් ලෝඩ් එක අදින එකටයි. Utility වලින් බැට්රි චාර්ජ් වෙන එකටයි. එතකොට උඹ කියන දේ කරන්න පුලුවන් නේද?
ඔව් බං මම ඒක දැක්ක. ඒත් මේක ඔන් කරද්දි හැමතිස්සෙම එනව. ඔන් වෙද්දිම කෝඩ් 4 පෙන්නල කෝඩ් 19එක දිගටම පෙන්නනව.error 4 - Battery low
Error 19 - Battery disconnected
ඒකත් දාන බැට්රි එක මත වෙනස් වෙනව බං. මොන වගේ බැට්රි එකක්ද දාන්න ඕන? පැනල් කිලෝ වොට් කීයකද දාන්න ඕන? ඉන්වර්ටර් එක 3.5 දැම්මම. ඉතුරු දෙකත් තිබ්බොත් ගානක් දාන්න පුලුවන් ආසන්න වශයෙන්.Off
Anika meke work without battery kiyanne panels walin direct ganna puluwanda?
![]()
උඹ සකෝ ඉන්වර්ටර් එකක් නේද යූස් කරන්නෙ?මටත් දන ගන්න ඕනේ
ග්රෝවොට් එකේ
අපු කපසිටි එක මනින්න පුලුවන්ද සොල වලින් මෙච්චර ආව කියල
බැටරි මෙච්චර යුස් කළා කියල
විනාඩියකට සැරයක් වත් අප්ඩේට් වෙනවද
දැන් තියෙන එක අප්ඩේට් වෙන්නේ විනාඩි 5 සැරයක් එපා වෙනවා
ඔව් මම ස්කො එකක් බන් යුස් කරන්නේඔව් බං මම ඒක දැක්ක. ඒත් මේක ඔන් කරද්දි හැමතිස්සෙම එනව. ඔන් වෙද්දිම කෝඩ් 4 පෙන්නල කෝඩ් 19එක දිගටම පෙන්නනව.
ඒකත් දාන බැට්රි එක මත වෙනස් වෙනව බං. මොන වගේ බැට්රි එකක්ද දාන්න ඕන? පැනල් කිලෝ වොට් කීයකද දාන්න ඕන? ඉන්වර්ටර් එක 3.5 දැම්මම. ඉතුරු දෙකත් තිබ්බොත් ගානක් දාන්න පුලුවන් ආසන්න වශයෙන්.
ඔව් මේ ඉන්වර්ටර් එක පැනල් වලින් ඩිරෙක්ට් ගන්න පුලුවන්. බැට්රි එකත් නැතුව, Utility පවර් නැතුවත් වැඩ කරනව. එතකොට ලෝඩ් එක වැඩි උනොත් පැනල් වලින් සප්ලයි කරන්න බැරි තරම් එකපාර රීස්ටාර්ට් වෙනව නැත්නම් අවුලක් නැතුව දුවනව පැනල් වලින් විතරක්. හැබැයි පොඩි හරි බැට්රි එකක් ඕන වැඩේ ප්රැක්ටිකලි කරන්න.
------ Post added on Jul 4, 2022 at 12:04 PM
උඹ සකෝ ඉන්වර්ටර් එකක් නේද යූස් කරන්නෙ?
ඔව් ඔය කියන ඔක්කොම වැටෙනව හැබැයි විනාඩි 5කට සැරයක් අප්ඩේට් වෙන එක තමයි අවුල.
------ Post added on Jul 4, 2022 at 12:06 PM
fedex un gedaratama genawata passe un kiyana tax amount eka denna bn tiyenne, ehema mokuth awulak ne clear wenawa. sea freight nam case.
මම ගෙන්නුවෙ 20 වෙනිද ඔය කේස් එක දැම්මට පස්සෙ. ඒත් මුකුත් එහෙම ඇහුවෙ නෑ. පර්සනල් ඒවට අවුලක් නෑ බං Air Freight එනව නම්. Sea Freight නම් පර්සනල් උනත් පොඩි අවුලක් තියෙනව
Payoneer nisa mata eka karannath be neh bn. ekai aula 